ඇදරිනීතිය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පයිය මගේ බොඩි වොශ් එක ඉවරයි කීල්ස් එකේ විතරයි තියෙන්නෙත් ඒ පක්කු වහගෙන දඟලනවනේ අනික් ඔක්කොම ඇරලා. ඔන්ලයින් වත් ගෙන්න ගන්න ඕනේ
    පිටිපස්සෙ දොරෙන් ගිහින් ගන්න පුළුවන්. නැත්නම් keells app එකෙන් order කරන්න.
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පිටිපස්සෙ දොරෙන් ගිහින් ගන්න පුළුවන්. නැත්නම් keells app එකෙන් order කරන්න.
    කොහෙ කීල්ස් එකද බ්‍රෝ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,212
    15,842
    113
    පාරේ අම්බානෙට වාහන. පොලීසියේ උන් බයික් වල යන අයට නම් පෙනේ පුප්පනවා. කොල්ලයි බල්ලයි හැම එකාම පාරේ. එකම දේ බාරුයි , සුපර්මාර්කට් ටිකයි වහලා.
    Damn... I feel you my g.
     
    • Sad
    Reactions: Roxxy2K

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,666
    1
    4,521
    113
    Matale
    ලොල් වහපන් වහපන් වහපන් කියල දගලපු උන්ට දැන් උපරිම සැප අඩුම තව මාසයක් වහන්ඩ තියෙන්නෙ වෙනස උපරිම වෙන්ඩ..🤣🤣🤣🤣
    තෙල් ඇවිත් නෑ හුත්තො ගිය මාසෙ 20 වෙනිදා ඉදල.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පයිය මගේ බොඩි වොශ් එක ඉවරයි කීල්ස් එකේ විතරයි තියෙන්නෙත් ඒ පක්කු වහගෙන දඟලනවනේ අනික් ඔක්කොම ඇරලා. ඔන්ලයින් වත් ගෙන්න ගන්න ඕනේ
    online dapan ban
     
    • Like
    Reactions: Roxxy2K

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම කැමති නෑ බං තියෙන privileges abuse කරන්න ප්‍රතිපත්තියක් විදිහට.

    ෆුඩ්සිටි වල නෑ බං, අපිකෝත් නෑ, රෙද්ද ඉස්සර Spar එකේ තිබ්බා ඒකෙත් නෑ මේ දවස් වල. Axe body wash එක කීල්ස් එකේ විතරයි තිබ්බේ පහුගිය ටිකේ.
    https://glomark.lk/axe-body-wash-peace-250ml/p/10824
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එල බ්‍රෝ... තෑන්ක්ස්

    @Roxxy2K රාජගිරිය කීල්ස් එක හවසට ඇරල. ඉන්න තැන කියපන් ගෙනත් දෙන්නම් ලගයි නම්
    රාජගිරියේ ඉන්නෙ මමත් බං. හවස කීයටද ඇරලා තියෙන්නෙ
    ------ Post added on Sep 17, 2021 at 12:57 PM

    online dapan ban

    ඒක තමයි කරන්න බැලුවේ
    ------ Post added on Sep 17, 2021 at 12:58 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,229
    18,875
    113
    අදාල නෑනේ
    හැමෝම ඇරල සාමාන්‍ය විදියට වැඩ. තුනෙන් දෙකේ පොප්සිය ඇට දෙකද දන්නෑ වහගෙන ඉන්නෙ
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    567
    547
    93
    8
    Andromeda I
    නත්දයට ගඩොල් බගෙකින් ගහන්න ඔනි මට
    ඇත්තටම
    Trigger GIF by MOODMAN

    මොන ලබ්බකට අත්‍යාවශ්‍ය සෙවා වුනාද මන්දා
     
    • Haha
    Reactions: Mohowk

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,666
    1
    4,521
    113
    Matale

    රාජගිරියේ ඉන්නෙ මමත් බං. හවස කීයටද ඇරලා තියෙන්නෙ
    ------ Post added on Sep 17, 2021 at 12:57 PM

    6 ට විතර පලයන්. මම ඊයෙ ගිහින් බඩු ටිකක් ගත්ත. නාවල පාරෙ එක නෙවෙයි. හැබැයි මම ගිය දවස් වල දැක්ක නාවල පාරෙ එක ලගත් සෙනග හිටිය
     
    • Like
    Reactions: Mohowk and Roxxy2K

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1වෙනකන් දික්කරලලු නේද
    මේ හුත්ත නම් දැන් එපා වෙලා බං
    ඕක තිබුනට අවුලක් නෑ හැම එකාම අතය්‍යාවශ සේවා කියලා පාරෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: Mohowk

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම කැමති නෑ බං තියෙන privileges abuse කරන්න ප්‍රතිපත්තියක් විදිහට.

    ෆුඩ්සිටි වල නෑ බං, අපිකෝත් නෑ, රෙද්ද ඉස්සර Spar එකේ තිබ්බා ඒකෙත් නෑ මේ දවස් වල. Axe body wash එක කීල්ස් එකේ විතරයි තිබ්බේ පහුගිය ටිකේ.
    glomark balapan godak items pickme market shop wla thiyenawaa
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    6 ට විතර පලයන්. මම ඊයෙ ගිහින් බඩු ටිකක් ගත්ත. නාවල පාරෙ එක නෙවෙයි. හැබැයි මම ගිය දවස් වල දැක්ක නාවල පාරෙ එක ලගත් සෙනග හිටිය
    එල මචං. මම 3 ට වගේ ගියේ වහලා ගිය සඳුදා යද්දි. එල බොක්ක තෑන්ක්ස්
     
    • Like
    Reactions: ML1987

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පාරේ අම්බානෙට වාහන. පොලීසියේ උන් බයික් වල යන අයට නම් පෙනේ පුප්පනවා. කොල්ලයි බල්ලයි හැම එකාම පාරේ. එකම දේ බාරුයි , සුපර්මාර්කට් ටිකයි වහලා.
    @Emios muuta liwa kiynne car eke ghin
    හැමෝම ඇරල සාමාන්‍ය විදියට වැඩ. තුනෙන් දෙකේ පොප්සිය ඇට දෙකද දන්නෑ වහගෙන ඉන්නෙ
    Ekneh
    ඕක තිබුනට අවුලක් නෑ හැම එකාම අතය්‍යාවශ සේවා කියලා පාරෙ ඉන්නෙ.
    MN witharada kohewt giye ntte
     
    • Haha
    Reactions: iworld

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,666
    1
    4,521
    113
    Matale
    එල මචං. මම 3 ට වගේ ගියේ වහලා ගිය සඳුදා යද්දි. එල බොක්ක තෑන්ක්ස්
    GLOMARK නාවල, දෙල්කද දෙකම ඇරල තියෙන්නෙ මචන්. බලපන් ගිහින්
     
    • Like
    Reactions: Roxxy2K