ඇද්ද අන්තරේ ගොබ්බයින්ට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇද්ද අන්තරේ ගොබ්බයින්ට

    There are MBBS students at the South Asian Institute of Technology and Medicine (SAITM) with only three ordinary passes in the biology stream at the GCE (A/L), SAITM said today. SAITM Registrar Husni Hussain told the Daily Mirror that these students had joined SAITM prior to the gazetting of the minimum standards by the Sri Lanka Medical Council (SLMC) in August 2011. “In 2011, the SLMC laid down the minimum standards for the private education sector as two credit passes and an ordinary pass. Till then we have enlisted students only with three ordinary passes. There are several students in three batches at SAITM with three ordinary passes for GCE (A/L),” she said. Ms. Hussain said SAITM was enlisting students for the MBBS degree programme with minimum two credit passes and an ordinary pass since 2011 up to present and were willing to do so even in the future. However, the SLMC has recently announced that the minimum qualification for student admission to a Government or Private medical college should be at least two credit passes and an ordinary pass in the biology stream at the GCE (A/L), according to the minimum standards prepared by them.

    (Kalathma Jayawardhane) -

    http://www.dailymirror.lk/article/S...n-bio-stream-127179.html#sthash.X6XOoy3r.dpuf

    ඔන්න කාගේ කාගේත් අමාරු හොදයි නේ දැන්
    ඔය සින්හලේම්ම කියල තියෙන්නේ ... අන්තරේ ගොඩයන්ට නම් තේරෙනවද දන්නෙත් නෑ

    කට්ටිය කෑගහව්වනේ bio fail උන් ඉන්නවා කියල
    දැන් සනීපනේ ...

    තාම ඉතින් මේ දේවල් ගැන හරි ගැසට් එකක් නෑ නේ
    එතකන් කැමති විදියට බඳවා ගන්නවා
    තොපි පංති වර්ජනය කර කර මහා පාරේ හිටපන්

    ලබන අවුරුද්දේ internship කරන එවුන නැති උනාම කොලබ මහා ඉස්පිරිතාලේ , කාසල් එකේ , පිළිකා රෝහලේ, සොයිසා එකේ සේරම වැඩ කරන්නේ MBBS SAITM කොල්ලෝ කෙල්ලෝ තමා ...
    අපි පෙන්නනම් එතකොට අපේ වැඩ ...

    කොටිම්ම කිව්වොත් ඔය STATE medical faculty specialistල එන්නත් කලින් අපි operation එකක් උනත් තනියම කරලා තමා නවතින්නේ ..

    බලපල්ලා රෝහල් වල තියන මාස ගණන් දිග පෝලිම් ලබන අවුරුද්දෙන් පස්සේ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නියමයි පට්ට. සිංහලෙන් දාපන් මචන්.
    අට පාස් පොන්න රජයෙ කැම්පස් කාරයින්ට ඕවා කියවන්න තේරෙන්නේ නෑ.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔබ අන්තරේද නැතිනම් SAITM ද
    ඔබ කවුරු උනත් කමක් නෑ
    ඔබගේ වටිනා මනාපය කසිප්පු Warriors ටනම්
    ඔබ දිනුම්

    11.gif
    11.gif
    11.gif

    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න :)

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ela ela
    බලපල්ලා රෝහල් වල තියන මාස ගණන් දිග පෝලිම් ලබන අවුරුද්දෙන් පස්සේ නෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle

    බලපල්ලා රෝහල් වල තියන මාස ගණන් දිග පෝලිම් ලබන අවුරුද්දෙන් පස්සේ නෑ

    so basically you are going to kill all those patients ? so there will be no patients to be in queues ?
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    ඔබ අන්තරේද නැතිනම් SAITM ද
    ඔබ කවුරු උනත් කමක් නෑ
    ඔබගේ වටිනා මනාපය කසිප්පු Warriors ටනම්
    ඔබ දිනුම්

    11.gif
    11.gif
    11.gif
    :rofl::rofl::rofl: marketing level:99999
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    LOL

    ....
    අපි පෙන්නනම් එතකොට අපේ වැඩ ...

    කොටිම්ම කිව්වොත් ඔය STATE medical faculty specialistල එන්නත් කලින් අපි operation එකක් උනත් තනියම කරලා තමා නවතින්නේ ..

    බලපල්ලා රෝහල් වල තියන මාස ගණන් දිග පෝලිම් ලබන අවුරුද්දෙන් පස්සේ නෑ

    ඔච්චර පොරවල්නම් ඇයි බන් A/L ගොඩ දාගෙන medicine යන්න බැරි උනේ ? උබ කියවන හටියටනම් උබට O/L කාලෙ A/L ලියලා A3 ගන්න තිබ්බ පාටයි. ඇයි බන් ගොන් ආතල් දෙන්නෙ ?
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔබ අන්තරේද නැතිනම් SAITM ද
    ඔබ කවුරු උනත් කමක් නෑ
    ඔබගේ වටිනා මනාපය කසිප්පු Warriors ටනම්
    ඔබ දිනුම්

    11.gif
    11.gif
    11.gif

    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න :)

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    උබ නම්.... :D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    1970 ganan wala A/L S2 thiyagena campus gihilla ada professor la wela inna aya innawa

    SAITAM ekata lamainwa badawa gaththa kale Medical Council eke min. standard S3 wenna ethi
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔච්චර පොරවල්නම් ඇයි බන් A/L ගොඩ දාගෙන medicine යන්න බැරි උනේ ? උබ කියවන හටියටනම් උබට O/L කාලෙ A/L ලියලා A3 ගන්න තිබ්බ පාටයි. ඇයි බන් ගොන් ආතල් දෙන්නෙ ?

    A/L ගොඩ දාන එකයි බෙහතේ දීමයි අතරෙ සම්බන්ධයක් නෑනේ... ඇයි බොරැවට රගන්නෙ?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    1970 ganan wala A/L S2 thiyagena campus gihilla ada professor la wela inna aya innawa

    SAITAM ekata lamainwa badawa gaththa kale Medical Council eke min. standard S3 wenna ethi
    :)

    dannawada danne na ea kaale O/L exam wala tibba ganan(Physics) api me kale A/L practise questions walata karanawa kiyala. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ado ehemada ? mata O/L karala bariweida beheth denna patan ganna ? A/L exam goda daala medicine karanna one na ne ? LOL
    ubalage gon tharka thamai ithin :lol::lol::lol::lol:

    මොන හුත්තක්ද ඕයි කියවන්නෙ. A\L A3 ගත්තු අටපාස් පොන්නයින්ව අපිට ලොකු නෑ. අපි වගේ ඕන ගොනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. බෙහෙත් ටිකක් ලියලා දෙන්න ඔච්චර ගැට්ට කඩාගෙන විබාග පාස් වෙන්න ඕනද අපේ හාන්දුරුවනෙ
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔච්චර පොරවල්නම් ඇයි බන් A/L ගොඩ දාගෙන medicine යන්න බැරි උනේ ? උබ කියවන හටියටනම් උබට O/L කාලෙ A/L ලියලා A3 ගන්න තිබ්බ පාටයි. ඇයි බන් ගොන් ආතල් දෙන්නෙ ?

    17522836_977463315727450_7875835446773313612_n.jpg

    :no:තොපිට කොහොමද ඕව තේරෙන්නේ .:no:
    AL කියන්නේ මොකක්ද බන්,,
    අපි AL කලේ කොච්චර fun ගන්න ගමන් ද

    තොපි 365දවසෙම රෑ නිදි මරාගෙන නොකා නොබී පාඩම් කරලනේ බන් ඔය ප්‍රතිපල ගත්තේ ,,,
    ඔහොම ඉගෙන ගෙන මොකටද බන්

    ඉස්සෙල්ල ජීවිතේ විදින්න ඉගෙන ගනින් ..
    ජීවිතේ හොඳම කාලේ තමා විසි ගණන් කියන්නේ

    උඹල වගේ අපිට අවුරුදු 3ක් ලෙඩ්ඩු අතගාන්න ඕනි නෑ ,, මාස 4න් ඉගෙන ගන්න පුළුවන් අපිට

    උඹලට අමාරුව තිබ්බේ අපි අපේ සල්ලි වලින් ඉගෙන ගන්න ඒකනේ ,, දැන් අපිත් ඉගෙන ගන්නේ තොපේ අම්ම තාත්තාගේ සල්ලි වලින් .. මේ රටේ අහිංසක දුප්පත් අම්ම තාත්තාගේ සල්ලි වලින් ..

    :love:... දැන් අපි සේරම එක වගේ ... :love:
    එක්කක් මතක තියාගනින්
    අපි උඹලට වඩා මීටර් කියන එක මේ රටේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ආයතනය වගේ වැදගත් ආයතන පාවා පිලිගන්නවා

    :cool::cool::cool:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    A/L ගොඩ දාන එකයි බෙහතේ දීමයි අතරෙ සම්බන්ධයක් නෑනේ... ඇයි බොරැවට රගන්නෙ?

    :cool:

    මුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්
    :lol::lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    dannawada danne na ea kaale O/L exam wala tibba ganan(Physics) api me kale A/L practise questions walata karanawa kiyala. :lol:
    ඔච්චර ගණන් හද හද දගලන්න ඕනි නෑ මචන් :)ලක්ෂ 90ක් අරන් වරෙන් අපේ එකට

    ජීවිතේ විදින්න වරෙන් බන්
    විඳවන්න නෙවෙයි :cool: