Yako rataka manawa himikan amu amuwe ullanganaya karanne hospital baya nemeida?BREAKING
අද පස්වරැ 6 සිට සදුදා පෙරවරැ 6 දක්වා පොදු ස්ථාන වල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එහෙම ඉත්තෙක් නම් ඔච්චර ගේමක් දෙයි ද දිනන්න ??man danna tharamin my3 and mahinda hoda yaluvo ban, even 2015-2019 time
uth mun dapu itthek kiyala mata nam okay lagama hitiya kenek kivve..
set eka polonaruve araliya hotel eke hamuvenava kiyala
ඕක ඇති. මේක ස්රවයිවල් ගේම් එකක්. කීපදෙනෙක් බිල්ලට දීල හරි සර්වයිවර් වෙන්න හදන්නෙ.උන් රටේ මිනිස්සු අන්දන්න පුලුවන් මෝඩ සෙට් එකක්.
ගහන ගැහිල්ලට a4 එක දෙකට ඉරලලු ගැසට් ගහන්නෙ...ඔච්චර ගැසට් ගහන්න කොහෙන්ද බ කඩදාසි?
දැන් මුද්‍රණ සන්ස්තාවෙ උන් කලු ලෑල්ලක් දීලලු තියෙන්නෙ ඕනි එකක් මක මකා ලියා ගනින් කියල.ගහන ගැහිල්ලට a4 එක දෙකට ඉරලලු ගැසට් ගහන්නෙ...
මම ඉස්සර හිතන් හිටියෙ බැසිල් මාර මීටරයක් කියලා. හොඳ වෙලාවට මුන් බලේට ඇවිල්ලා මීටර් වල තරම පෙන්නන්නෙ.උබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...
මුන්ට plan ගහන්න පුලුවන් නම් එකට කාපු එකා අනිත් දවසේ පැත්ත මාරු කරල මයිනවා ජනේලේ එල්ලනකන් බලන් ඉදිද ?
මුන්ගේ plan නෑ . පොඩි පොඩි ගේම් තියෙන්නේ. මිනිස්සු කොටවන එක, බොරු ප්‍රචාර එක දිගට කියවන එක, ජාති ආගම් බෙදා, බොරු නාට්ටි tv එකේ එක දිගට පෙන්නන එක, චෝදනාවක් ආවොත් ඒක දෙගුණ කරල තමන්ට මඩ ගහගෙන පස්සේ ඒවා පුස්සක් කරන එක වගේ ජිල්මාට් මිසක් මේ අවුරුදු 10-20 ගහන ඔය ෆිල්ම් වල තියන plan නම් නෑ මේ මෝඩ යක්කු ගාව. මුන් එදා වේලා මොකක් හරි ජල්ලියක් අල්ලලා බලේ ඉන්න බලන හැත්තක්. එහෙම නැතුව මේ මහා ලොකු මොළ ගෙනාපු නැව් නම් නෙවෙයි .![]()
අපේ බෝඩිමේ එකෙකුත් හිටියා බැසිල් ඉන්න mug එකකින් වතුර බීපු එකෙක්. ඌත් ඔහොමයි ඉස්සර හිතන් හිටියේ.මම ඉස්සර හිතන් හිටියෙ බැසිල් මාර මීටරයක් කියලා. හොඳ වෙලාවට මුන් බලේට ඇවිල්ලා මීටර් වල තරම පෙන්නන්නෙ.

Damn Trueඋබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...