ඇදිරිනිතිය

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇදිරිනිතිය දන්න කිසිම අවශ්‍ය තාවයක් නැ.මෙය රට වටෙම තවම ගිහින් නැ.එවැනි තත්වයකට ආවොත් අපි එදේ කරනවා.අනිල් ජාසින්හ @දෙරන අරුන
    FB_IMG_1594625049746.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කාලකන්නි බඩු ඉවරකරනව සුපර් මාර්කට් වල,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    කාලකන්නි බඩු ඉවරකරනව සුපර් මාර්කට් වල,

    මචං හදිසියක් වුණාම අනෙකා ගැන හිතන්න බෑ... මේ සමාජවාදීන්ගෙන්. ගිය පාර අනෙකා ගැන හිතලා බඩු නො ගත්තු එවුන්ට තමයි කෙලවුණේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචං හදිසියක් වුණාම අනෙකා ගැන හිතන්න බෑ... මේ සමාජවාදීන්ගෙන්. ගිය පාර අනෙකා ගැන හිතලා බඩු නො ගත්තු එවුන්ට තමයි කෙලවුණේ.

    උගත් බුද්ධිමත් 3% එහෙම නෑ.එයාලාට නොමිලේම ගෙවල් වලට බඩු මලු හම්බ වෙනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    ඇදිරිනිතිය දන්න කිසිම අවශ්‍ය තාවයක් නැ.මෙය රට වටෙම තවම ගිහින් නැ.එවැනි තත්වයකට ආවොත් අපි එදේ කරනවා.අනිල් ජාසින්හ @දෙරන අරුන
    View attachment 85420
    මෙතුමා ආන්ඩුවේ ලොකුම දොස්තර මහත්තයා.... එයා ගේ පුද්ගලික මතය සහ ආන්ඩුවේ මතය එකක් නෙවේ.... ඉතින් එයා ගේ රස්සාව ගැන විවේචන තිබ්බත් පුද්ගලයකු විදිහට හරිම ගුණ යහපත් මහත්මයෙක්. කුඩාකාලේ අම්මා මිය යෑමෙන් මිනිස්සු බේරගන්න ඕනේ කියලා හිතලා වෙදවරයෙක් වුන කෙනෙක්. සල්ලි බලාගෙන වෙද්දු වුන මිනිස්සු අතර දෙවියෙක්. මම පුද්ගලිකව සම්භන්ද වී ජාතික රෝහලට යම් උපකාරයක් කලා. කොච්චර කාර්යබහුල වුනත් ඇවිත් බලලා, කතා කරලා, ස්තුති කරලා ගියා. සේවා පිරිසක් දුන්නා, අපි ට උදව් කරන්න. 2014
     
    • Dislike
    Reactions: priyade

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මචං හදිසියක් වුණාම අනෙකා ගැන හිතන්න බෑ... මේ සමාජවාදීන්ගෙන්. ගිය පාර අනෙකා ගැන හිතලා බඩු නො ගත්තු එවුන්ට තමයි කෙලවුණේ.

    අපි ගේ ලග සිල්ලර කඩෙන් ගන්නව බං.ඵක කෝල් ඵකයි.බඩු ඔක්කොම ගෙදරට.😀