ඇදිරිනීතිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුපර් මාර්කට්, සිල්ලර වෙලද සැල්, ෆාමසි වහන්න යන එක මේ වෙලාවේ කරන්න හොද දෙයක් නෙමේ.. රටේ බහුතරයක් මිනිස්සු ඇදිරි නීතියට අවනත වෙලා නීති ගරුකව ඉන්නවා.. ඉතාම සුළු ප්‍රතිශතයක් කරන වැරදි නිසා, අයුතු හැසිරීම් නිසා.. හැමෝම අපහසුතාවයට පත් කිරීම සාදාරණ නෑ..

    දවස් ගාණක් හිර කරන් තියලා.. පැය ගාණකින් බඩු ගන්න කියලා ඇරපුවහම මිනිස්සු තෙරපී තෙරපී පොරකන එක නවත්වන්න මොන සක්කරයටවත් බෑ.. ඒ නිසා බඩු ගන්න , බේත් ටික ගන්න කඩ , ෆාමසී ඇරලා තියන්න ඕනා.. එතකොට ඇදිරි නීතිය අයින් නොකර දිගටම තිබ්බත් කමක් නෑ..

    එක්කෙනෙක් දෙන්නෙක් බඩු ගන්න කඩේකට, ෆාමසියකට යන එකයි.. දවස් ගාණක් හිර කරලා තියලා පැය ගාණකින් බඩු ගන්න කියලා අරින එකයි අතර ලොකු වෙනසක් තියනවා..

    අනික තනි තනිව පාරට බැස්සා කියලා.. පාරට බහින එකෙන් කොරෝනා බෝ වෙන්නේ නෑ.. මිනිස්සු ගොඩාක් එකට එකතු වෙන එකයි නවත්වන්න ඕනා.. ඇදිරි නීතිය වෙලේ එක්කෙනෙක් දෙන්නෙක් පාරට බැහැපු එක හේතුවක් කරගෙන කඩ, ෆාමසි වහලා.. ආයෙත් ඇදිරි නීතිය අයින් කරන පැය ගාණෙන් බඩු ගන්න කියලා මිනිස්සුන්ට පොර කන්න අරින එක ඊට වඩා භයානකයි.. අර දවස් ගාණක් ගෙවල් අස්සේ මිනිස්සු හිර කරලා තිබ්බ එකේ තේරුමකුත් නැති වෙනවා එතකොට..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    මම ඒත් බැලුවා මොකෝ මේ තාම ජේවීපී හඬක් අවදි උනේ නැත්තේ කියල. මේ තියෙන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ රෙද්ද.සුපර්මාකට් , ෆාමසි ඇරලා තියන්න හොදයි සිවිලයිස් වෙච්ච උන්ට. සක්කිලි වගේ හැසිරෙන මැරුණු ආච්චිගෙ ක්ලිනික් පොත කෆියු ෆාස් කරගත්තු විනයක්, හික්මීමක් නැති වේසිගෙ පුතාලට ඔව්වා ඇරලා තිබ්බොත් හොදට තියෙයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    අනේ රෙද්ද.සුපර්මාකට් , ෆාමසි ඇරලා තියන්න හොදයි සිවිලයිස් වෙච්ච උන්ට. සක්කිලි වගේ හැසිරෙන මැරුණු ආච්චිගෙ ක්ලිනික් පොත කෆියු ෆාස් කරගත්තු විනයක්, හික්මීමක් නැති වේසිගෙ පුතාලට ඔව්වා ඇරලා තිබ්බොත් හොදට තියෙයි.
    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අනේ රෙද්ද.සුපර්මාකට් , ෆාමසි ඇරලා තියන්න හොදයි සිවිලයිස් වෙච්ච උන්ට. සක්කිලි වගේ හැසිරෙන මැරුණු ආච්චිගෙ ක්ලිනික් පොත කෆියු ෆාස් කරගත්තු විනයක්, හික්මීමක් නැති වේසිගෙ පුතාලට ඔව්වා ඇරලා තිබ්බොත් හොදට තියෙයි.
    ඔව් ඕව ඇරලා තිබ්බේ අත්‍යාවශය සේවා උන්ට බඩු ගන්න
    ඒ එකෙක්ටවත් ගන්න නෑ
    උන් ID බලන්නේවත් නැතුව බඩු දෙනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඕව ඇරලා තිබ්බේ අත්‍යාවශය සේවා උන්ට බඩු ගන්න
    ඒ එකෙක්ටවත් ගන්න නෑ
    උන් ID බලන්නේවත් නැතුව බඩු දෙනවා

    හරක් කියන්නෙ නිකන්ද. දැන් පුකේ අමාරුව සනීප වෙයි. ආයෙ එලියට යන උන්ට කඹ පැලෙන්න ගහන්න ඕනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පස්සෙ පුලුවන් බන් සමුහික වශයෙන් හැමිනෙන්ඩ, දැනට ගෙවල්වල ඉදන් තනි තනියෙන් හැම්නියල්ල..