ඇදිරි නීතිය පනවන්නේ නෑ. ඉදිරිය දෙවියන්ට බාරයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සර් ආවට පස්සේ හැදුන විනය....
    😍

    බලන්න ගෑස් ටික පෝලිමට තියේන හැටි....
    මේ විනය තමයි මහත්තයෝ අපි ඉල්ලුවේ....
    කුහකයෝ එක එක කතා කියයි....
    ඒත් ගෝටාභය කියන්නේ නමක් නෙමෙයි රටක්
    💪


    1bgZLFg.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊලග ජන්දෙට දෙවියන්ටත් nomination දෙමු. එතකොට අපිට පුළුවන් එයාලට රට බාර දෙන්න.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    View attachment 138451

    මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.

    මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.

    ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    Source
    me rata mehema hari thiyana eka lokudeyak
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙහෙළිය & crew : අපි නං ෆයිසර්, මොඩර්නා ගහගත්තා. උබල මෝඩ වහල්ලු ටික දෙවියන්ට බාරයි.. 🖖🖖

    gettyimages-131220577-612x612-jpg.138451
    කාලකන්නි බල්ලො මිනිස්සු මුන්ටද ඡන්දෙ දුන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මට මතක් වෙනව ඒකාලෙ රචනාවල තිබ්බ ස්ට්‍රැටජීස් 🤤🤤🤤🤤 දැන් ඒව ඔක්කොම ඉවරවෙලාද මේ දෙවියන්ටදෙන්නෙ ඒ කියන්නෙ ෆේල්කියන එකම නේද