mage daruwata awurudu 2i masa 5i.masa 3n inhaler patan gatthe.adatath waruwak beheth nathuwa idala na.hamadama beeth.epama wela inneතැනක් නැද්ද මචන්ලා?
පොඩි කාලෙ ඉදලම තියෙනවා..දැන්නම් වැඩිය හැදෙන්නෙ නැහැ.. ඒත් හැදුනම ඇස්තලීන් 400 අදින්න පුරුදුවෙලා ඉන්නවා ඉහේලර් එකෙන්..
සමහර වෙලාවට සතිය දෙක හැදෙන්නෙම නෑ, සමහර කාලෙට සතියට දවස් තුන හතර හැදෙනවා.
නිට්ටාවටම හොඳ වීමක් නැහැ..
මේක දැන්ම හොඳ කරගත්තෙ නැත්නම් වයසට ගියාම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..
බම්ප් එකක් වත් දාගෙන යමල්ලකො..
ප.ලි - මට පරම්පරාවෙන් එන ලෙඩක් නෙවේ.. මට හැදුනේ පොඩි කාලෙ ඉදලම..
දැනුත් කියන තරම් දරුණුවට නැහැ.. ඒත් හොඳ වෙලා නෑ..
මාසෙකට නම් ඇස්තලින් කාඩ් එකක් පාවිච්චි වෙනවමයි අනිවාර්‍යයෙන්.., කාඩ් දෙක්කට එහා යන්නෙ නැහැ ගොඩක් වෙලාවට..
හැබැයි අනිවා කාඩ් එකක් නම් පාවිචිචි වෙනවා. (මන් ඉන්හේලර් එක ගන්නෙත් පිළිවෙලකට නෙවෙ, හැදුනොත් ගන්නවා)