පාඩම් කරන කාලෙනම් රෑ එළිවෙනකම් ඇහැරිලා බන්උබල නිදා ගනිද්දී කියා විතර වෙනවද බන් ??![]()
මම නිදා ගනිද්දී නම් පාන්දර 1 විතර වෙන්ව..ඉක්මනට කියපල්ලා වැඩියෙන්ම එහෙරිලා ඉන්න එකාට පොඩි බඩුවක් දෙනවා ...![]()
..

6.00 am borunnam balapan daala thiyena coments.
(Ubage baduwa ehema ganna nevi meka demme )















මේ අවුරුද්දෙ වත් කලින් නිදාගන්න ඕන, නැත්නම් ඉතුරු වෙලා තියෙන කොන්ඩෙ ගස් දෙකතුනත් ගැලවෙයි වගෙ,