>>>@ ඇද මතක් වෙන්නේ ..

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    >>>@ ඇද මතක් වෙන්නේ ..

    උබල නිදා ගනිද්දී කියා විතර වෙනවද බන් ??:nerd: :nerd:
    මම නිදා ගනිද්දී නම් පාන්දර 1 විතර වෙන්ව..ඉක්මනට කියපල්ලා වැඩියෙන්ම එහෙරිලා ඉන්න එකාට පොඩි බඩුවක් දෙනවා ...:D :D..
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    උබල නිදා ගනිද්දී කියා විතර වෙනවද බන් ??:nerd: :nerd:
    මම නිදා ගනිද්දී නම් පාන්දර 1 විතර වෙන්ව..ඉක්මනට කියපල්ලා වැඩියෙන්ම එහෙරිලා ඉන්න එකාට පොඩි බඩුවක් දෙනවා ...:D :D..
    පාඩම් කරන කාලෙනම් රෑ එළිවෙනකම් ඇහැරිලා බන් :P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    1.30 :( මේ අවුරුද්දෙ වත් කලින් නිදාගන්න ඕන, නැත්නම් ඉතුරු වෙලා තියෙන කොන්ඩෙ ගස් දෙකතුනත් ගැලවෙයි වගෙ,