ඇනයක්_බං_මේක

uditha224

Well-known member
  • මෙකි එළකිරි ඉන්නවලු බං...උබලට තාම හොයා ගන්න බැරි උනානේ :( :oo:

    එහෙනම් එළකිරියත් ඉවරයි :growl:

    ඒකි එළකිරි ඉන්නවා??? :shocked:
    මෙන්න මේක දැක්කනම් ඒකිට අද රෑ ඉදන් සනීපෙට නින්ද යයි!
    :yes:

    හොයපල්ලකෝ කවුද කියාලා:yes:

    GT ලෝක්කටවත් කියමු :yes:

    Mr.Truth කිව්වා වගේ, එහෙම සීන් එකක්ද දන්නේ නෑ....:lol::lol::lol::lol:

    scurvy ge nangida danne na :P
     

    uditha224

    Well-known member
  • GTයා දන්නේ නැනේ බං....කුක්කු බබා දන්නවා...ඌ නේ මේකිගේ Sponsor :cool:

    අම්මටසිරි එහෙනම් කුක්කුවට කියමු :nerd:

    මම දැක්කා කුක්කු බබා නමින් යු ටියුබ් එකේ ඒකිගේ හොඳ කියලා කමෙන්ට් කරලා තියෙනවා....:eek:
    (හැබැයි රිප්ලයි කරලා තියෙනවා අනිත් උන් ඇප නැතිවෙන්න :lol:) මොකක්ද දන්නේ නෑ කතන්දරේ.
    දෙන්නම එක්කෙනක්ද?
    :confused::confused:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1074622_10151622630339221_718348407_o.jpg
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto

    පටි රෝල්

    1 Like = 1 Respect
    මෙයාට දාපු සුපිරිම Comments.
    ඔක්කොම ටික කියවන්න



    1) අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.
    අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...
    Translation: Recommending this song to be played in the toilet in sake of constipated patients in order to facilitate the excretory process.
    Thanks. Fuck you, get a life and have a nice day!

    3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..


    4) සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුබි කාල මැරෙන්න!

    5) බයි ද වේ, දිස් සෝන්ග් ගේව් මි කැස්ස ඇන්ඩ් හෙම්බිරිස්සාව, නව් අයිම් ස්නිසින්

    6) සද්දෙ අඩු කොරල බලන්ට ඈ... නැත්තං ගෙදර මිනිස්සු හිතයි අසබිය දෙයක් බලනව කියල.

    7) තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

    I think it is trying to communicate :S

    9) This is the funniest porn I've ever watched!

    10) uduwana wana waaay sqwn ooh! uduwana wana waaay sqwn ooh!
    gona danawaa gona danawaa whoa oh oooh whoa oh ooh
    THalaguli Chaka Chaka Paka
    chak chuk hata breaking 'laugh' Alliyan ! Alliyan ! ( Allila Meriyan )

    11) My mom walked in and I switched to porn 'cause it was easier to explain, ...seriously man !

    12) whoever liked this video are not from Earth.. they liked it cause they understood it

    13) එකම mistake තමයි නංගි ඔයාගේ තාත්තා සරමෙන් පියද ගත්තේ නැති එක.

    14) thamuseta periods da?

    15) ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

    16) සොමියට ගහලා කරුමෙට හිටපු එකක්

    17) තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr

    18) Kill it before it lay eggs....!!!!

    19) මොන හු**ක්ද මම මේ දැක්කේ

    20) මොන හු**ක්ද මේ? ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි

    21) I created my account just to dislike this SHIT !!!

    22) බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි!

    23) කට වහගෙන, කුස්සියටම වෙලා හිටපන් ගෑනියේ !

    24) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

    25) Please don't have kids...i cant bare to here another one like you... You should be shot in a public place (Eg: Galle Face) as an example to discourage future losers such as you making crap like this

    26) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ වෙනවා

    27) මොකෝ මේ දැරිවි ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්නේ..

    28) even කෑ කෝ පප්පා sings better than her

    29) එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

    30) යකෝ මන් පඩ අරිනවා බන් ඔයිට වඩා තාලෙට.....