ඇනයක්_බං_මේක

okay

Member
Apr 29, 2013
927
120
0
System32
කොල්ලෝ ගහන මඩ විදිහට මේකි වස බෝයිද මන්දා :lol::lol:

spiderpman.gif
 
Last edited:

66000V

Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    Ex-Alien The official music video by Medhani Deshapriye:dull:

    මං නම් හිතන්නේ මේකනම් දැන් ඇනයක්, :angry::angry:නයි නළඟන බොරුවට පබ්ලිසිටි කළා වගේ,
    අන්තිමට නිව්ස් එකක්වත් බලන්න නෑ එකී ගැනමයි කියන්නේ,:dull::dull::dull:
    දැන් මේකට වෙන්නෙත් ඕකම තමයි, බලපන් ෂුවර් එකටම සිරසෙන් ගෙනයි ඉන්ටවිව් එකට....:dull::dull:


    මේකෙන් වුන අතුරු ප්‍රථිපල:-
    *යු ටියුබ් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්, යු ටියුබ් ගැන දැන ගැනීම.:P
    *යු ටියුබ් අකවුන්ට් එකක් නැති අය අකවුන්ට් එකක් හදා ගැනීම.:P
    *මෙවැනි තව වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළබිම.:P
    *මේ හා සමාන ගීත නැවත නැවත නිර්මාණය.
    :P:dull:

    මොකද හිතන්නේ මේ ගැන..:oo:

    දැන් මම කරන්නෙත් ඒකිට බොරු පබ්ලිසිටිය දෙන එකද මන්දා....:confused::confused::oo:

    ela

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: