ඇනල පනින්නද හදන්නෙ?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්දියන් උන් ඔහොමමයි. මාරු වෙන්න හදන්නේ. ලංකාවේ උන් නම් එහෙම නැහැ. ලව් කලොත් අනිවා කෙල්ලට පොල්ල තියන්නේ නැහැ.
 

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඉන්දියන් උන් ඔහොමමයි. මාරු වෙන්න හදන්නේ. ලංකාවේ උන් නම් එහෙම නැහැ. ලව් කලොත් අනිවා කෙල්ලට පොල්ල තියන්නේ නැහැ.

    ඔව් ඔව්..... ලංකාවේ උන් පොල්ලත් අරන් පනින්නේ.......:rofl::rofl::lol:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    :lol::lol::lol: බලෙන් බැන්දුව වගේ නෙවේ මුව ගහක බැඳලා තමා තියාගන්න වෙන්නෙත් :lol::lol::lol:

    යකො මුන්ගෙ හනිමූන් එක කොහොම උනාද දන්නෙ නෑ කෙල්ල බලෙන්ම කරවගන්න ඇත්තෙ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකො මුන්ගෙ හනිමූන් එක කොහොම උනාද දන්නෙ නෑ කෙල්ල බලෙන්ම කරවගන්න ඇත්තෙ.
    :lol::lol::lol::lol::lol::lol:

    හනි මූන්?? නහයේ ට්ටිය තමයි කඩන්න වෙන්නෙ:D යකෝ කියනව ඇහුනේ නැද්ද
    ඔක ඔය කෙල්ල එක්ක අවුරුදු 4ක්
    කොටු පැනල මේ ලගදි ගමේ උන්ට
    අහුවෙලා පොලිසියෙ උනුත් එකතුවෙලා
    බන්දල බලෙන්ම. කොහොමත් ඔක බදින්න
    හිටපු එකෙක් නෙමෙයි ඒකයි අඩන්නේ කැ*** යා
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හනි මූන්?? නහයේ ට්ටිය තමයි කඩන්න වෙන්නෙ:D යකෝ කියනව ඇහුනේ නැද්ද
    ඔක ඔය කෙල්ල එක්ක අවුරුදු 4ක්
    කොටු පැනල මේ ලගදි ගමේ උන්ට
    අහුවෙලා පොලිසියෙ උනුත් එකතුවෙලා
    බන්දල බලෙන්ම. කොහොමත් ඔක බදින්න
    හිටපු එකෙක් නෙමෙයි ඒකයි අඩන්නේ කැ*** යා
    ඒ උනාට බැදපු දවසෙ රෑට මොනා හරි කරන්නත් එපැයි බං. :lol::lol::lol::lol: