ඇන්කර් අලෙවිය අත්හිටුවන ලෙස නියෝගයක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඇන්කර් අලෙවිය අත්හිටුවන ලෙස නියෝගයක්

ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදා හරින ඇන්කර් කිරිපිටි කාණ්ඩයක් වහාම විකණීම නතර කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් නියෝග තිබේ.

මෙහි දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරමින් යොමු කර ඇති ලිපියයි.

Source http://www.lankagossipgirl.com/2014/10/ministry-appointments-to-anchor-to-stop.html

ma-lett.jpg
 
Last edited:
  • Like
Reactions: KingCM

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    dan nam aparade kiyanna ba..company ekata minissunwa trip pitin genella anchor yought kawala ,kiri powala,ewa TV eketh pennala maara markating ekak denne.:P:P

    un dannawa dan unge market eka bahala kiyala.:P:P:yes:

    ape pathi wala shop wala nam anchor piti petti 2,3 kata wada nam na.issara wage nemei.issara thoga ganan genawe.......:P

    maha jaara piti magulak...:oo::oo::oo::baffled::baffled::baffled:

    anchor jaarawanam mage ballawath bonne na.....:oo::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol:
    ඔව්වා සතියයි දෙකයි
    අදාල බලධාරියාගේ ගිණුමට නියමිත කෝටි ගාන ගියහම
    ආයෙත් ''අපේ රටේ නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත සුපිරි කිරි පිටි ''වෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    :lol::lol::lol::lol:
    ඔව්වා සතියයි දෙකයි
    අදාල බලධාරියාගේ ගිණුමට නියමිත කෝටි ගාන ගියහම
    ආයෙත් ''අපේ රටේ නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත සුපිරි කිරි පිටි ''වෙනවා

    :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol:
    ඔව්වා සතියයි දෙකයි
    අදාල බලධාරියාගේ ගිණුමට නියමිත කෝටි ගාන ගියහම
    ආයෙත් ''අපේ රටේ නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත සුපිරි කිරි පිටි ''වෙනවා

    :baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :lol::lol::lol::lol:
    ඔව්වා සතියයි දෙකයි
    අදාල බලධාරියාගේ ගිණුමට නියමිත කෝටි ගාන ගියහම
    ආයෙත් ''අපේ රටේ නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත සුපිරි කිරි පිටි ''වෙනවා

    :yes::yes::dull:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    dan nam aparade kiyanna ba..company ekata minissunwa trip pitin genella anchor yought kawala ,kiri powala,ewa TV eketh pennala maara markating ekak denne.:P:P

    un dannawa dan unge market eka bahala kiyala.:P:P:yes:

    ape pathi wala shop wala nam anchor piti petti 2,3 kata wada nam na.issara wage nemei.issara thoga ganan genawe.......:P

    maha jaara piti magulak...:oo::oo::oo::baffled::baffled::baffled:

    anchor jaarawanam mage ballawath bonne na.....:oo::dull:
    :yes::yes: උන් යෝගට් එකයි නිව්ඩෙල් කිරි එකයි මාර්කට් කරන්නේ ඇන්කර් පිටි කිරි එකටත් පබ්ලිසිටි ඒක එන විදියට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ පොල් බුරුවෝ දැන ගන්න එපැයි බන් බොන්න කලින් . අච්චර හයිලන්ඩ් .පැල්වත්ත කිරි තියෙද්දි සක්කිලි පර සුද්දගේ ඒවා නොබි ඉන්න.
    දැන් වත් හැදියල්ලා සිය රටදේ සිරි සැප දේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇන්කර් විතරක් නෙවේනෙ පිටරටින් ගෙන්නන්නෙ ඇයි මේ මුන්ට විතරක් නීති දාන්නෙ....
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පාවිච්චිය හයිලන්ඩ් හෝ පැලවත්ත පිටිකිරි පමණි.