Oh raini da keyanne..hethuwa danne nalu!![]()

පැටියා;12340510 said:ooka fake profile ekak wenna bari na neda ?![]()

Thawa kenek reply karala thibba maruna keyala!පැටියා;12340510 said:ooka fake profile ekak wenna bari na neda ?![]()

hehe oya prof eka neme ekige fan page eka original.. ekigen wedak na. wena ewungen ahuwa .scn eka sira lu..![]()

හිරු බසින සැන්දෑවේ
සඳ නැගෙන හෝරාවේ
අපෙන් වෙන් වූ සකි සඳ...,
ආදරණීය 'ජූඩ් අයියා'
මේ අහන්නට ලැබුණේ ජීවිතයේ තවත් නපුරුම ආරංචියක්..
ඔබ කොහොමද එහෙම අපිව තනිකර යන්නම යන්න ගියේ...??
අඩු තරමෙ කියන්නෙවත් නැතිව..
ඔබේම වචන වලින් කියනවා නම් 'සං සං ගාලා..'
මේ දෙවියන්ගේ කැමැත්ත නම්...,
අපි කුමක් කරමුද...?
ඔබට සුබ ගමන් ජූඩ් අය්යා'
සංසාරේ කවදා හරි දවසක අපි ආයෙත් හමුවෙමු...!
ඔබට නිවන් සුව ලැබේවා...!!
~ සුදේශ් ~
RIP Mr. Anton Jude