ඇන්ට්කෙනෙක් සෙට් කර ගමු zero to hero...

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ආයුබොවන්ඩ
    Serious Problem! සේම් සිටුවේෂන් එකක හිටපු කෙනෙක් ම මොනා හරි කියහං
    මට sugar mummy කෙනෙක් සෙට් උණා. Serious වෙවියි කියල හිතුවෙ නැ. බට් දැං එයා මට ගොඩක් වියදම් කරනව. මට වරදකාරී ෆීලින් එකක් එනෝ නිතර. මට සල්ලි මහ ලොකුවට නෑ. මාත් කැමතියි කැමති දේවල් හම්බු වෙනවට. බට් මම කොච්චර අමාරුකම් ආවත් සතපහක් කාටවත් අලාබයක් වංචාවක් කරල නෑ. මෙයා මට ගන්නෙත් එසේ මෙසේ ඒව නෙවි. එක්ස්පෙන්සිව් දේවල් චොක්ලට් එක පවා. මට හිතට ලොකු අමාරුවක් එනව!!
    මම මේක කරන්න ද එපා ද? ආතල් රිප්ලයි එපා බන් සිරාවට මොනා හරි කියහං
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ආන්ටි කෙනෙක් සෙට් කරගන්න ලොකු කට්ටක් කන්න ඕන නැහැ
    බස් එකේ කෝච්චියේ යන අය ඇත උඩින් ගොඩ දාගන්න පුළුවන්
    කතාවට දක්ෂ වෙන්න ඕන
    පොඩ්ඩක් සල්ලි විසිකරන්න ඕන
    හැබැයි පුතෝ පවුල් කඩන්න නම් යන්න එපා
    කරන දෙයක් සහයෝගයෙන් සහ සහජීවනයෙන් විතරයි
    සමහරු ආන්ටි සෙට් කරගෙන බඳින්න යන ගොබ්බයො ඉන්නවා නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇන්ට්ලා ගැන් experiences තියන අය කියන්න බලන්න :ROFLMAO:

    තවත් නාකි ගෑණුන්ගෙන් යැපෙන්න හදන කලවම් නිකමෙක්..යකෝ හිඟා කාපන් පාරේ ලේන්සුවක් ඵලාගෙන..පිම්පියා🤣🤣
     
    • Like
    Reactions: ushan sampath

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Ada antek ge kwlimma number eka illuwa. Wachana deka thunak kata karla. Eya bedala, prashna ati karaganna kemati ne kiala kelimma qwa. But mn hadissi una wedi. Tawa poddak kata krnna tibba
     
    • Like
    Reactions: Sandy_Fdo

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තවත් නාකි ගෑණුන්ගෙන් යැපෙන්න හදන කලවම් නිකමෙක්..යකෝ හිඟා කාපන් පාරේ ලේන්සුවක් ඵලාගෙන..පිම්පියා🤣🤣

    ඉතින් යකෝ උඹලට පඩි දෙන්නෙත් නාකි හුට්ටේක්නේ?

    මු ඇන්ටි කෙනෙක්ට ගහන්න හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා. උඹල ඉතින් නකින්ටයි උන්ගේ ගෑනුුන්ටයි , උන්ගේ ළමයිනටයි , ළමයින්ගේ ගෑනුුන්ටයි පුක බෝර් වෙනකන් අල්ලන් ඉන්න එකනේ කරන්නේ .
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,034
    113
    Next thread: ගෑනියෙක් මගෙ පස්සේ එනවා කොහොමද බේරෙන්නේ / std තියෙනවද කියලා කොහොමද දැනගන්නේ 😃
     
    • Haha
    Reactions: Heshan Daminda