ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සර කාලේ මිනිස්සු බල්ලෙක්ට පයින්වත් ගහන්න එපා කියන්නෙ කට කහනවට නෙමෙයි.

    උබ ඔය කරපු පව ගොඩක් විට උබට පලිසන් දේවි. :sorry::sorry:

    පව ගෙවනකන් අවුරුද්දක්වත් යනකන් රෑට තනිපංගලමෙ කොහෙවත් යන්න එපා. කොල්ලො සෙට් එකකින් උබට පුක් පාරක්වත් වදීවි. :sorry:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉස්සර කාලේ මිනිස්සු බල්ලෙක්ට පයින්වත් ගහන්න එපා කියන්නෙ කට කහනවට නෙමෙයි.

    උබ ඔය කරපු පව ගොඩක් විට උබට පලිසන් දේවි. :sorry::sorry:

    පව ගෙවනකන් අවුරුද්දක්වත් යනකන් රෑට තනිපංගලමෙ කොහෙවත් යන්න එපා. කොල්ලො සෙට් එකකින් උබට පුක් පාරක්වත් වදීවි. :sorry:
    :oo:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    bro uba porak nam ubata karanna thibbe ballata gahanna neme auntita gahanna.

    ethkota ballwa auntima wena thanakata yomu karawayi.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    සතාට අඩු හානියක් වෙන දෙයක් කළා නම් වටිනවා. උඹේ ඇට දෙකට සොට් එකක් වැදුනානම් ඔහොම සන්තෝස වෙයි ද?

    ගොඩක් සත්තු අකමැති දෙයක් තමයි කලුතෙල් වලට කපුරු දාලා ගත්තාම.ඒකේ ගඳට බල්ලෝ , බළල්ලු අකමැති. බළල්ලු රින්ගන තැනකට පොල් කට්ටක් පෙරලෙන විදිහට තිබ්බාම ආයේ එන්නේ නෑ...අයිති කාරයාගේ ගෙදර බිත්ති, ලී බඩු, ඇඳන් ,පුටු ජරා වෙනවා උන්ගේ ගෑවිලා. ඉතින් උනුත් සත්තු ගැන බලනවා එතකොට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඉස්සර කාලේ මිනිස්සු බල්ලෙක්ට පයින්වත් ගහන්න එපා කියන්නෙ කට කහනවට නෙමෙයි.

    උබ ඔය කරපු පව ගොඩක් විට උබට පලිසන් දේවි. :sorry::sorry:

    පව ගෙවනකන් අවුරුද්දක්වත් යනකන් රෑට තනිපංගලමෙ කොහෙවත් යන්න එපා. කොල්ලො සෙට් එකකින් උබට පුක් පාරක්වත් වදීවි. :sorry:

    ඔහොම කිය කිය හිටපු එකෙක් කාරෙකේ එයා ෆිල්ටරේ මීයෙක් කෑව කියල වස තියල ගෙදරම මීයො වඳ කරල දැම්ම :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ කරගත්තාවූ කුසලානුභාවයෙන් පුට් බයිසිකලයකින් කන්දක් පදිනා විට චේන් පොට පැන කුට්ටම මැද පොල්ලෙ වැරෙන් වැදී එලොව තරු පෙන්නා මේ උපාසක මහතා සනසන්නයැයි පතා සාදුකාරයක් දෙන්න....​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේ කරගත්තාවූ කුසලානුභාවයෙන් පුට් බයිසිකලයකින් කන්දක් පදිනා විට චේන් පොට පැන කුට්ටම මැද පොල්ලෙ වැරෙන් වැදී එලොව තරු පෙන්නා මේ උපාසක මහතා සනසන්නයැයි පතා සාදුකාරයක් දෙන්න....​

    කුට්ටමක් නෑ උපාසක මහතාගේ නම බලහං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට වෘශණ කෝශ වල පිළිකාවක් හැදියං :) ඉක්මනට මැරෙන්නැතුව වැඩි කාලයක් ඒකෙන් විඳව විඳව ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට වෘශණ කෝශ වල පිළිකාවක් හැදියං :) ඉක්මනට මැරෙන්නැතුව වැඩි කාලයක් ඒකෙන් විඳව විඳව ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ :yes:

    මේවට තමයි කියන්නේ මගේ පුතේ, පවු අනෝමදන් කර ගන්නවා කියලා. :yes: