ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    Aathma gaanak padisandei thota:dull:

    ඇන්ටිට පඩිසන් දෙයි බන්....
    හුරතලේට හැදුවට රෙවන්නෙ අනුන්ගෙ දොරකඩ.
    අනික මම ඌ ගෙන්නල ගැහුවෙ නැහැනේ
    ඌම ඇවිත් තලාගෙන ගියා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    Innovative Product....:yes: Try to Get Patent....

    පව් බල්ලා.... ඌ මැරෙයිද බන්

    okata patent licence eka ganna bari weyda?

    එහා ගෙදර අංකලයා උදේට ගේට්ටුව ලඟට ඇවිත් සිගරැට් එක ගහනව.. පොර දැකල සීන් එක... බල්ල බෙට්ට දාන්න නැවෙනව දැක්කලු... ඒ එක්කම මර ලතෝනියත් එක්ක මූ දුවගෙන ගිහින්.. පස්සෙ රෝද දෙක ලොක් වෙලා වගේ.. එකතැන කැරකෙනවලු. ඇයි ඊලඟ බෙට්ටත් බාගෙට ඇවිත්නේ...
    අංකලය අහනව "මොකද කලේ තමුසෙ උගේ පුකට වෙඩිතිබ්බ වත්ද"...?
    මම හිනාවෙලා එතනින් මාරුවුනා...
    කොහොමහරි එදා ඉඳල බලු බෙටි කරදරේ කම්මුතුයි....

    හැබැයි මමත් පරෙස්සම්... මම දන්නව ඇන්ටිට අහුවුනොත් මගේ ඇටෙත් තලනව කියල.... බස් එකකදි හරි මාට්ටු වුනොත් තියන එකත් ගලවගන්නව ශුවර්...
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    දැන් උබෙයි බල්ලගෙයි වෙනසක් නැතිව ඇති එහෙනම්? උබත් තනි ඇටෙන් , උත් තනි ඇටෙන්

    බල්ලගෙ ඇටේ ගැලවුනේ නෑ බන්.. පැකට් එක ඇතුලෙ තියනව එහෙමම...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    අඩෝ ඇයි බන් එහෙම පවක් ප්ලෑන් කලේ

    හොද පැලෑනක් ගැහුවොත් බැරි නෑ බන්! :yes:

    එහා ගෙදර අංකලයා උදේට ගේට්ටුව ලඟට ඇවිත් සිගරැට් එක ගහනව.. පොර දැකල සීන් එක... බල්ල බෙට්ට දාන්න නැවෙනව දැක්කලු... ඒ එක්කම මර ලතෝනියත් එක්ක මූ දුවගෙන ගිහින්.. පස්සෙ රෝද දෙක ලොක් වෙලා වගේ.. එකතැන කැරකෙනවලු. ඇයි ඊලඟ බෙට්ටත් බාගෙට ඇවිත්නේ...
    අංකලය අහනව "මොකද කලේ තමුසෙ උගේ පුකට වෙඩිතිබ්බ වත්ද"...?
    මම හිනාවෙලා එතනින් මාරුවුනා...
    කොහොමහරි එදා ඉඳල බලු බෙටි කරදරේ කම්මුතුයි....

    හැබැයි මමත් පරෙස්සම්... මම දන්නව ඇන්ටිට අහුවුනොත් මගේ ඇටෙත් තලනව කියල.... බස් එකකදි හරි මාට්ටු වුනොත් තියන එකත් ගලවගන්නව ශුවර්...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඇයිබන් රෙප් කපන්නෙ...
    බල්ලගෙ ඇටේට ගැහුවම ඇයි කොල්ලොන්ට තරහ යන්නෙ..