ඇන්ටිජන් වලට අහුව්ව්න්නේ නැති අලුත් කොරෝනාවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..

    January 27, 2021 at 9:20 am | lanka C news

    ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවය.

    මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වයිරසය හඳුනාගෙන ඇති බව කියයි.

    පසුගිය සති දෙක ඇතුළත විදේශයේ සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී තිබේ.

    වයිරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය. එය B 1.258 ලෙස හැඳින්වේ.

    එසේම මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

    කෙසේ වුවත් මෙම වයිරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කෙරේ.

    මේ ගැන බියට පත් නොවන ලෙසද ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

    එම වයිරසය දැනට වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව, ස්විට්සර්ලන්තය පෘතුගාලය, අයිස් ලන්තය ඇතුළු යුරෝපා කලාපයේ රටවල්වලින් බව ලොව ප්‍රකට නේචර් වෙබ් අඩවිය සඳහන් කරයි.

    එය වැලඳී ඇති බවට සැකකරන රෝගීන් පිරිසක් එක්සත් ජනපදයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇත.

    කෙසේ වෙතත් මෙම නේචර් වෙබ් අඩවියේ පළකොට ඇති ව්‍යාප්තියට අදාළ සිතියමට අනුව ඊට ගොදුරු වූ රෝගීන් තිදෙනකු ලංකාවෙන් වාර්තා වී ඇත.

    – aruna
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    awulak na bn pitarata ekakne,anika eroppe ekakne:P:P:P
     
    • Haha
    Reactions: nkt and Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ස' කාරය ටුවරිස්ට්ල අරගත්තෙ ඕකටනේ..දැන් ඉතිං මේ අවුරුද්දත් ඉවරයි. මූසලය බලයට අාපු දවසේ ඉඳන් කිසිම වගතුවක් නෑ..උගේ පව් රට පිටින් යන්නෙ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    නිකන් ඵකටත් ලෙඩ්ඩු 700 පන්නනවනම් මේකට හිතාගන්න පුළුවන්..
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63

    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..

    January 27, 2021 at 9:20 am | lanka C news
    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..

    ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවය.

    මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වයිරසය හඳුනාගෙන ඇති බව කියයි.

    පසුගිය සති දෙක ඇතුළත විදේශයේ සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී තිබේ.

    වයිරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය. එය B 1.258 ලෙස හැඳින්වේ.

    එසේම මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

    කෙසේ වුවත් මෙම වයිරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කෙරේ.

    මේ ගැන බියට පත් නොවන ලෙසද ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

    එම වයිරසය දැනට වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව, ස්විට්සර්ලන්තය පෘතුගාලය, අයිස් ලන්තය ඇතුළු යුරෝපා කලාපයේ රටවල්වලින් බව ලොව ප්‍රකට නේචර් වෙබ් අඩවිය සඳහන් කරයි.

    එය වැලඳී ඇති බවට සැකකරන රෝගීන් පිරිසක් එක්සත් ජනපදයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇත.

    කෙසේ වෙතත් මෙම නේචර් වෙබ් අඩවියේ පළකොට ඇති ව්‍යාප්තියට අදාළ සිතියමට අනුව ඊට ගොදුරු වූ රෝගීන් තිදෙනකු ලංකාවෙන් වාර්තා වී ඇත.

    – aruna

    :shocked::shocked::shocked::shocked:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    ස' කාරය ටුවරිස්ට්ල අරගත්තෙ ඕකටනේ..දැන් ඉතිං මේ අවුරුද්දත් ඉවරයි. මූසලය බලයට අාපු දවසේ ඉඳන් කිසිම වගතුවක් නෑ..උගේ පව් රට පිටින් යන්නෙ..
    sirikothe kotaluwa awa nam me post eka danna thowa ithuru wenneth ne..........
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    sirikothe kotaluwa awa nam me post eka danna thowa ithuru wenneth ne..........

    තෝ අායෙත් බයියෙක් වුනාද?ගිය ටිකේ බැණ බැණ හිටියා නේහ්..ඊයෙ රෑ දෙරණ නිව්ස් බලන්න අැති ෂුවර් ඵකට..ලැජ්ජාවක් නැති වහල්ලු😆😆😆
     
    • Like
    Reactions: Fox C2

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    තෝ අායෙත් බයියෙක් වුනාද?ගිය ටිකේ බැණ බැණ හිටියා නේහ්..ඊයෙ රෑ දෙරණ නිව්ස් බලන්න අැති ෂුවර් ඵකට..ලැජ්ජාවක් නැති වහල්ලු😆😆😆
    bai toy newe........... aththa athi satiyen kiwe. button obala sanwardane karana dial ekka mona tharkada ban
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,511
    113
    B. 1. 258 has several other variants (about 22) and not new at all.... Since last March 2020. It went extinct but recurrent incidences started appearing in the UK again recently.
    Dr Jeewandara must be correct - this is in SL now. He surely knows how to test for it.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    රටක් වශයෙන් ආඩම්බර විය යුතු මොහොතක්.,
    දැන් අපිට හොඳ බ්‍රෑන්ඩඩ් කොරෝන එකක් තියෙනව. චයිනීස්, ඉන්දියන් කොරෝන වගේද යුරෝප් කොරෝන.