ඇන්ටි කනෙක්ව ලයින් කරන්න ගිය කොල්ලට වෙච්ච දේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    https://web.facebook.com/permalink....jbTvjZIyHMfME2kM6WtfaTmL5QkEmcw&__tn__=,O,P-R
    Target News ~ සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇත
    👁️‍🗨️
    වීඩියෝවෙ අසභ්‍ය වචන හුවමාරු වන හෙයින් වීඩියෝ පළ කර නොහැක
    🔴
    ගොඩක් තරුණයන්ට මේවා හොඳ පාඩම්
    පිටකොටුව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිසිය සඳහන් කළේ, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
    සමාජ මාධ්‍ය ඔස්සේ 55 හැවිරිදි මාකොළ ඥාන මවුලි මාවත ප්‍රදේශයේ කාන්තාවකට හඟුරන්කෙත ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු කෙටි පණිවිඩ එවා තිබේ.
    ඒ පිළිබඳ සැලවිමෙන් අනතුරුව එම කාන්තාවගේ බෑණා විසින් වෙනත් තරුණියකගේ ව්‍යාජ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් ගිණුමක් සකස්කර අදාළ තරුණයා සමග කෙටි පණිවිඩු හුවමාරු කර ඔහු කොළඹට ගෙන්වාගෙන තිබේ.
    පසුගිය 19 වැනිදා තරුණයා කොළඹ කොටුවට පැමිණි අවස්ථාවේදි අදාළ කාන්තාව, ඇයගේ දියණිය, බෑණා සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් ගොස් තරුණයා පැහරගෙන සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
    පොලිසිය පැවසුවේ, සැකකරුවන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමග එක්ව සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇති බවයි.
    පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොලිසිය පැමිණ තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.
    පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී
    2023 /04 25,

    All reactions:
    1414
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    මෙව්ව නන් චාටර් වැඩ. වන්දි ඉල්ලලා නඩු දාන්න තියෙන්නෙ

    දැන් නැන්දම්ම, බෑන, ලේලි ඔක්කොටම රිමන්ඩ් එකෙ එකට හැමිනෙන්න පුලුවන්.
    Tika dawasak idiwi ithin, ekata hariyanna muta poriel eka set uanane

    Dan amaruwa hari athi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පොකට් නයිෆ් එකක් ලග තියෙන්න ඕනේ මේකයි ලංකාවේ . එක පාර ෆයර් වෙන උන් ආවම අතින් පයින් කරන්න වෙලාවක් නෑ ඇදලා අරන් එකෙක්ගේ කපල දාල අයින් වෙයව් අනිනවා කිව්වම බල්ලො වගේ පස්සට වෙනවා .
    මේකෙනම් ඔය හතරම ඉතින් වන්දි දෙන්න වෙයි අරූ නඩුව හොදට කරොත් අස්සට දාන්න පුලුවන් මාස 3-6 අත්හිටවු අවුරුදු 2 . අත් හිටවු එකක් දුන්නොත් කෝම හරි උන්ව ෆයර් කරන වැඩක් කරලා අස්සට යවන තැනට වැඩක කරන්න ඕනේ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    මැසේජ් කරා කියල අඩගහල එහෙම ගහන්න පුලුවන්ද බං. මේ වගේ පක නගින්නෙ නැති ගෝත පක්කු පවුල් පිටින් හිරේ දාන්න ඕන
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    පොකට් නයිෆ් එකක් ලග තියෙන්න ඕනේ මේකයි ලංකාවේ . එක පාර ෆයර් වෙන උන් ආවම අතින් පයින් කරන්න වෙලාවක් නෑ ඇදලා අරන් එකෙක්ගේ කපල දාල අයින් වෙයව් අනිනවා කිව්වම බල්ලො වගේ පස්සට වෙනවා .
    මේකෙනම් ඔය හතරම ඉතින් වන්දි දෙන්න වෙයි අරූ නඩුව හොදට කරොත් අස්සට දාන්න පුලුවන් මාස 3-6 අත්හිටවු අවුරුදු 2 . අත් හිටවු එකක් දුන්නොත් කෝම හරි උන්ව ෆයර් කරන වැඩක් කරලා අස්සට යවන තැනට වැඩක කරන්න ඕනේ

    Adu kule mudukku vibes detected
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Adu kule mudukku vibes detected
    හව් ටු සවවයි ඉන් මුඩුක්කු කන්ට්‍රි . යකාගේ හැටියට විමානේ . අපි බොක්කෙන් උනාට උන් බෙලෙක්කෙන් . ඔයා කොලඹ කුරුදුවත්තේ උනාට රටේ 90% අඩුකුලේ මුඩුක්කු වයිබ් තමා තියෙන්නේ. ඒම නොවේනම් අපේ පාස්පෝට් රෑන්ක් ඒම උඩට ඒන්න ඕනේ . ස්ටැට්ස් ටෙල්ස්ද රියැලිටි
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මෙව්ව නන් චාටර් වැඩ. වන්දි ඉල්ලලා නඩු දාන්න තියෙන්නෙ

    දැන් නැන්දම්ම, බෑන, ලේලි ඔක්කොටම රිමන්ඩ් එකෙ එකට හැමිනෙන්න පුලුවන්.
    Hi Alan Harper
     
    • Wow
    Reactions: Solo Rider

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    පොකට් නයිෆ් එකක් ලග තියෙන්න ඕනේ මේකයි ලංකාවේ . එක පාර ෆයර් වෙන උන් ආවම අතින් පයින් කරන්න වෙලාවක් නෑ ඇදලා අරන් එකෙක්ගේ කපල දාල අයින් වෙයව් අනිනවා කිව්වම බල්ලො වගේ පස්සට වෙනවා .
    මේකෙනම් ඔය හතරම ඉතින් වන්දි දෙන්න වෙයි අරූ නඩුව හොදට කරොත් අස්සට දාන්න පුලුවන් මාස 3-6 අත්හිටවු අවුරුදු 2 . අත් හිටවු එකක් දුන්නොත් කෝම හරි උන්ව ෆයර් කරන වැඩක් කරලා අස්සට යවන තැනට වැඩක කරන්න ඕනේ
    afbd9b51-0a6e-4bd8-ba19-bcea45df0787.jpeg

    බ්ලෙඩ් දෙකයි , සිහිනැතිවෙන්න ගහන ඉන්ජක්ශන් එකයි.. මේ මදිද?