ඇන්ටි කනෙක්ව ලයින් කරන්න ගිය කොල්ලට වෙච්ච දේ

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Ape genuntath ohoma call enawa number block kara nam iwarai,
    Dawasak ekek Paiyak ewala thibba,
    Mama mage paiye size eka yeuwa ai reply ne mama hitanne manasikawa wetuna :lol:
    ai ekek number 5 6kin heminenna heduwa waten talk kara uge ammata katha karala numbers tika dunna :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    View attachment 203581
    බ්ලෙඩ් දෙකයි , සිහිනැතිවෙන්න ගහන ඉන්ජක්ශන් එකයි.. මේ මදිද?
    තම හිසට තම අතමය සෙවනැල්ල බන් . බණ කියණ උත්තමයෝ ඉර්දියෙන් වඩින් නෑ ඕනේ වෙලාවට මේවා තමා නොමරි බේරෙන්න උදව්වක් උනොත් උදව් වෙන්නේ . දශ්ඨ කරන්නම ඕනේ නෑ නයා කියලා පෙන්න්නන හරි දෙයක් ඕනේ . අවදානමට පෙර සුදානම
     
    • Haha
    • Like
    Reactions: Error365! and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    self defense walata api yankota nikn yanne ona knek .

    1682573554446.png


    me wage pepper spray ekak laga thiyagththata padu ne hode:)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මැසේජ් කරා කියල අඩගහල එහෙම ගහන්න පුලුවන්ද බං. මේ වගේ පක නගින්නෙ නැති ගෝත පක්කු පවුල් පිටින් හිරේ දාන්න ඕන
    මොනවද මැසේජ් කරේ කවුද දන්නෙ බන්. මැසේජ් කරලා අකමැති නම් එතනින් ඒක නවත්තන්න ඕනෙ. වාතයක් වෙන එවුන්ට ඔහොම කරන්න ඕනෙ
     
    • Dislike
    Reactions: hita makuna

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    View attachment 203581
    බ්ලෙඩ් දෙකයි , සිහිනැතිවෙන්න ගහන ඉන්ජක්ශන් එකයි.. මේ මදිද?
    Psiko ම තමයි උබ නම්. :sorry: අඩෝ ඉන්ජෙස්සන් එකේ මොනාද තියෙන්නෙ ? තැබිළි වතුරද ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හරිහමන් dail එකකට සෙට් උනා නම් ගැණු දෙන්නට හිරි වැටෙන්න ඇරලා.. පිරිමි දෙන්නට ස්නායු මැ@@රෙන්##නම පුකේ ඇරලා අත ඇරලා දායි...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොනවද මැසේජ් කරේ කවුද දන්නෙ බන්. මැසේජ් කරලා අකමැති නම් එතනින් ඒක නවත්තන්න ඕනෙ. වාතයක් වෙන එවුන්ට ඔහොම කරන්න ඕනෙ

    නිකන් ඉල්ලගෙන නඩු දාගන්න ඕන නෑ. මොනව මැසේජ් කරත් කවුද බං සීරියස් ගන්නෙ.නම්බරේ බ්ලොක් කරනව.එකපාරෙන් දෙකෙන් නවතී. ගහපු පාරකට ඕක මලා නං අරූට මරන දඩුවම. හැම ප්‍රශ්නෙම ගුටි වලින් විසදන්න බෑ. ඌට ආතල් එකක් දෙන්න තිබ්බෙ ඔයතරම්ම තරහක් තියේ නම්.