ආඩම්බරකාරයෙක් සොයමි. සුදුසුකම් සමග විමසන්න.![]()
wenama thread ekak dammanam hodai
ආඩම්බරකාරයෙක් සොයමි. සුදුසුකම් සමග විමසන්න.![]()
හැබැයි ඇහැක් ඇරලා වටපිට බලන්නේ නැහැ .පට්ට ආඩම්බරයි BUMP.....
අපෙ වයස් පරතරය කිසිදා...
නෑ ඕනෙ අප වෙතට කියලා
මගෙ තට්ටේටහිසටඔබෙ සුරත තියලා
දිවුරුම් දහස් ගනන් පුරවා
වරද මා පිටතියා...
මගෙ පෙමට දෙපයින් ගසා..
ඔබ ගියා යැයි කියාලා...
නෑ තරහ ඔබ එක්ක මා..

සුබ කොල්ලෝ සුබ. ඇරපන් ඇරිල්ලක් ආයේ ගල් නොගහන්නවහිනවද බන් පැලෙන්න? හෙට ට්‍රිපක් යන්න ඉන්නේ එහෙ..![]()