ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් චෙක් කරන නිසා ඇන්ටිට පිරිසිදුව ඉන්න කියන්න හේෂාන් මාමේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    බල්ලෝ මේ අපේ ගෙවල් ගාව අලුතෙන් ගෙයක් හදාගෙන ආවා සෙට් එකක් . උන්ගේ ඉන්න අන්ටිනම් සුදුම සුදුයි , නිතිය ඇඳන් එලියට ඇවිල්ලා හිටියා හම්මෝ යටට මොකුත් නැහැ හම්මේ :P :P :P හැබැයි ඇහැක් ඇරලා වටපිට බලන්නේ නැහැ .පට්ට ආඩම්බරයි

    මේක අල්ලගන්න ක්‍රමයක් කියපල්ලා . හෙසාන් උදව් කරපන් බල්ලෝ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    .....

    අපෙ වයස් පරතරය කිසිදා...
    නෑ ඕනෙ අප වෙතට කියලා
    මගෙ තට්ටේට හිසට ඔබෙ සුරත තියලා
    දිවුරුම් දහස් ගනන් පුරවා
    වරද මා පිටතියා...
    මගෙ පෙමට දෙපයින් ගසා..
    ඔබ ගියා යැයි කියාලා...
    නෑ තරහ ඔබ එක්ක මා..
    BUMP :rolleyes:
     
    • Like
    Reactions: MR.YOLO

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    අද ආපු ගල් කැටේ ඔතල තිබුනෙ මේක කියල හෙශාන් කිව්ව..

    ආඩම්බරකාරයා ඔයා
    මට ආදරේ තියා...
    මල් යායෙ පාවෙනා ඔයා
    මට රෝස මල් නෙලා...

    ඔබ දුන්නු හාදුවේ තරම්
    උණුහුමක් නෑ වෙනත්...
    මේ සීත යාමයේ මටත්
    වෙන කවුරුදෝ කියන්...

    ජීවිතේ ලස්සනයි ඉතින්
    ඔබ ඉන්නකම් සදා...
    මගෙ එකම ආදරේ ඉතින්
    කුමරුනේ ඔබ තමා...