ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    වෙනදනං ආරාමේ ඇන්ටිත් එකවුන්ට් එකක් හදාගෙන එනවා. දැන් එකවුන්ට් හදන්න බැරි පාටයි
    ID check karala dan account hadanna denne
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,765
    1
    11,075
    113
    pete-burns-celebrity-plastic-surgery1.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,251
    113
    මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
    මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
    ඇගෙ මූන දැකලා ගමේ එවුන් හිනා වේ
    ඇගෙ මූන දැකලා ගමේ එවුන් හිනා වේ
    මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ
    මම ආරාමෙන් ඇන්ටි කෙනෙක් ගෙනාවේ

    වැට ලඟට ඇන්ටි ඇවිල්ලා
    මගේ මූණ දිහා බලාලා
    එක ඇහැක් හෙමින් වසාලා
    ගුඩ් මොර්නින්ග් යැයි කියලා

    ලස්සන ලියුමක් ලියාලා
    එය ගල් ගෙඩියේ ඔතාලා
    ගේ පැත්තට විසි කොරෝලා
    හෙන සෙක්සි බැලුම් හෙලාලා

    මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
    මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
    මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
    මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ

    මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
    මට මේවා දැකලා මල්ලිත් දැන් නැගෙන්නේ
    මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ
    මම ඇන්ටි හිතින් මතක් කොරන් ගහන්නේ

    ඈ කඩේ ඉද්දි බලාලා
    ආ මල්ලි බබෝ කියාලා
    මුදලාලිත් මට රවාලා
    මගේ සායම දැන් ගිහිල්ලා

    ආඩම්බර කාරයා කියාලා
    මට දවස තිස්සේ කියාලා
    මං ඇයට ටෝක් කියාලා
    ගම වටේ ගිහින් කියාලා

    වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
    වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
    ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
    ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ

    වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
    වැලලෙන්න හිතයි මටනම් දැන් කනත්තේ
    ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
    ඇන්ටි ඇරියා වගෙයි මටනම් මහා දවාලේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වැටෙන් එහා //
    ආරාමේ//

    ඔබ මේ එකතුවෙලා ඉන්නෙ 69.9 කිරි එෆ් එම් සමගයි..


    දින කීපයකින් තම ආදරණීය ලලනාව දැකගන්නට නොහැකිව කනස්සල්ලෙන් සිටින අපේ හෙශාන් එලියට යන්නේ කලින් දා සවස සෝදා වෙලා ගැනිමට වැලට දැමූ ඇදුම් ටික ගැනීමටයි

    "ආ ඊයෙ දාපු රෙදිටික ගන්න බැරි උනා ඒ ටික ගන්න ඕන"

    "ඈහ්! කෝ මගෙ රතු ජොකා? $$&2*#$##"

    "ජොක්කු හොරෙක්වත් ඇවිත්ද?"

    ෆයිවර් සල්ලි වලින් පමුනුවෙන් ගත් රීකන්ඩිශන් යට ඇදුම් පැක් එකේ වටිනාම රතු පැහැති කොල්වින් ක්ලීන් යට ඇදුම වලේ තිබුනේ නැත.

    දුකක් මුසු වූ කේන්තියකින් ගෙට ගොඩ වී දුක තුනී වීමට චාලි පුතාගේ අපි ආයෙ කතා කරන් නෑ ගීතය සවන් දීමට පටන් ගත්තා පමණි

    ටොක් ටොක් ටොක් ටක ටකස්

    තවත් බොරලු කැටයක් දොරේ වදිනවා ඇසිනි.

    විගස දොර හැර ගොස් බලන විට

    "තව කොල කෑල්ලක්?"

    "ම්ම් දිස් ජොකාස් ඕ මයි මායි !! ජොකෙක් වෙලා මනරම්!"


    මතු සම්බන්දයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    මම සිල් බිඳගත්තෙ මුල් සිඳගත්තෙ
    කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ
    සුසුමක් නිසා

    තහනම් ප්රේමෙන් දුක් වින්දෙ මා නම්
    බහ දුන් නාමෙන් තනිවෙන්නෙ මා නම්
    පෑහෙනා මට පෙමක් නැති කමින්
    වෑහුනා උණු කඳුලැල් නෙතඟින්

    ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
    නෙතු ළඟින් උණුසුමින්
    ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
    නෙතු ළඟින් උණුසුමින්
    හිත පතුලේ මට පැලවෙන්නනම්
    ඔය වාගේ චපලකම් තව එපා


    gettyimages-641977486-1526481841.jpg
    කුසුමා ගැන ඒවා අදාළ නැති ත්‍රෙඩ් වල දන්න එපා.

    තව ටිකකින් @hancok ඇවිත් උබට බැනලා යයි