මගෙ යාලුවෙක් සල්ලි තියන ඇන්ටි කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්නවා අවුරුද්දක විතර ඉදන්.හෙන කෝටිපති ඇන්ටි කෙනෙක්. ඇන්ටි කෙනෙක් කීවට ජිම් ගිහින් ෆිගර් එක ේේ මේන්ටේන් කරන් ඉන්න සුදු ලස්සන කෙනෙක්, ඇන්ටි එක්ක සෙට් කීවට මෙයාගෙ හස්බනුත් දන්නවා , පොර cuck සීන් එකෙ ඉන්නෙ.තුන්දෙනාම හොද යාලුවො. දෙන්නගේ එෆෙයා එකත් සීක්රට්.
දැන් මාස දෙකකට විතර කලින් මූ ඒ ගෙදර ගිහින් ඇන්ටිගෙ ශොප් එකක වැඩ කරන එකෙක් විදියට. එතකොට තමයි ඇන්ටිගෙ දුවව හරියට දැකලා තියෙන්නෙ. අවු:20 විතර ලස්සන කෙල්ලෙක්. මූ කෝම හරි චැට් එකකින් පටන් අරන් ඒ කෙල්ලව සෙට්වෙන තැනටම ගෙනල්ලා. ඒ ඇන්ටිත් ටිකක් වෙස්ටර්න් ටයිප් කෙනෙක් වගෙ, ෆැෂන් කරන්නෙ ඒ විදියට. සමහර විට ඇන්ටිලා ඒක තේරුම් අරන් ඒ රිලෙශන්ෂිප් එක නවත්තලා මූට දුවන දෙන්න පුලුවන් (හැබැයි මුගෙ පෙනුමයි, ඩිග්රිය යි විතරයි. සල්ලියක් නෑ)
ඒත් කෙල්ල මේක පස්සෙ කාලෙක දැනගත්තොත් ප්රශ්න ඇතිවෙයිද.
දැන් ඇන්ටිගෙ ෆොටො ඉල්ලන්නෙ නැතිව දැනුම් තේරුම් තියන වැඩිහිටියො වගේ ප්රශ්නෙ විසදපල්ලකො