මූට ගහලා පාරේ දාලා යන වීඩියෝ එකකුත් ෂෙයාර් වුනා ඒ කාලේ..සැප්තැම්බර් 12 දා මලා කියන්නේ හොස්පිටල් එකේදී.
කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..ayi muta gahala thiyenne ?
ඒකනේ පෙසා බබෝමැරෙන්න ගහන්න තරම් කේස් එකක් ද ඕක.
හිනා වෙන්න එපා යකෝ මේකේ ඉන්න ඇන්ටිලාට කොටන උන් ෆයර් වෙයි
අහිංසක ළමයා ලු
eham kiwwa nam serama records thinawa,කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..
මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.

ඒ දවස් වල මතකයි වීඩියෝ එක මූට බල්ලෙක්ට වගේ ගැහුවේ අරුන්.. මොනා උනත් මැරෙන්ඩ ගහපු එක වැරදි පොඩි කොල්ලෙක්ට. අර ගෑනි බබා එතකොට.
මෙතන පැහැදිලි සාක්ෂි video එක තිද්දී ඇත අරින එක සරලව ගන්න බැහැ .ලංකාවෙ නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙනවලු
Uncut video එක හොයාගන්න නැද්ද ?
මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.

පොලිසියෙන් කිවුවෙනම් චැට් කරපු ගැනිගේ මිනිහට අහුවෙලා ඌ සෙට් එකක් එක්ක ගැහුවා කියලා. ඒ ගැනිගෙ දුවයි,දුවගේ කොල්ලත් ඉඳලා තියෙනවාකවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..
මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.