ඇන්ටි පස්සේ ගිය එකෙක් අවසන් ගමන් යයි

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මැරෙන්න ගහන්න තරම් කේස් එකක් ද ඕක.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ayi muta gahala thiyenne ?
    කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..

    මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උන් එළියේද තාම , ඕකුන එළිපිට අල්ලලා එල්ලුම් ගස් යැව්වේ නැත් නම් වෙන්නේ , තව මේවා වැඩි වෙන එක. කොහොමද ඇප දුන්නේ මාරු ගානට චෝදනා ගොනු කරන්න ඇති shape වෙන්න ,

    ඕව ගැන නම් සෝබන media කාරයෝ police media spokesman ගෙන් අහන්නේ නැහැ වෙන මගුල් අහනවා ,
    ------ Post added on Sep 16, 2023 at 2:33 PM
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    පියුමි මූ පණ ඇදලා මැරෙයි කියන එක මේකට අදාලත් නැහැ. වේසා මිඩිය කාරයො.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..

    මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.
    eham kiwwa nam serama records thinawa,
    kisima online ekak delete wenne naha .
    local call records sms unath thinawa bahutharaya store wela.

    mewa saralawa ganna baha , wedi thiyala giya nam thiyapu eka hoyanna sakshi madi kiyanna puluwan, methana sakshi thiddi atha arinna baha rata ballata yanawa ehema unama,
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඒ දවස් වල මතකයි වීඩියෝ එක මූට බල්ලෙක්ට වගේ ගැහුවේ අරුන්.. මොනා උනත් මැරෙන්ඩ ගහපු එක වැරදි පොඩි කොල්ලෙක්ට. අර ගෑනි බබා එතකොට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    ලංකාවෙ නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙනවලු :(

    ඒ දවස් වල මතකයි වීඩියෝ එක මූට බල්ලෙක්ට වගේ ගැහුවේ අරුන්.. මොනා උනත් මැරෙන්ඩ ගහපු එක වැරදි පොඩි කොල්ලෙක්ට. අර ගෑනි බබා එතකොට.

    Uncut video එක හොයාගන්න නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවෙ නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙනවලු :(

    Uncut video එක හොයාගන්න නැද්ද ?
    මෙතන පැහැදිලි සාක්ෂි video එක තිද්දී ඇත අරින එක සරලව ගන්න බැහැ .

    ඕන තරම් ඔහොම case වෙනවා .1000ක් ඉස්සරහ වෙඩි තියලත් යන්නේ ඔප්පු කරන්න සාක්ෂි මදි වෙනවා , පාතාලේ case එහෙම උසාවියේ ඔප්පු වෙනව අඩු ඒ නිසා

    එත් මෙතන පැහැදිලි සාක්ෂි තීනවා ,plan කරලා තීනවා එහෙම එළිපිට තිබිල මුකුත් නොවුනම අයෙත් 70s 80s level එකට වැටෙනවා .
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..

    මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.
    පොලිසියෙන් කිවුවෙනම් චැට් කරපු ගැනිගේ මිනිහට අහුවෙලා ඌ සෙට් එකක් එක්ක ගැහුවා කියලා. ඒ ගැනිගෙ දුවයි,දුවගේ කොල්ලත් ඉඳලා තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    නිව්ස් එකේ කියනව photo , voice share කරගත්තා කියලා
    ඒ කියන්නේ ඒ ගෑනිත් එවල නේ.

    මූට ගහන්න කලින් ඒ ගෑනිව හදාගන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG