ඇන්ටි පස්සේ ගිය එකෙක් අවසන් ගමන් යයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳම වැඩේ වල් කුපාඩි බල්ලට..බැඳපු ගෑණු පස්සේ යන අනික් කුපාඩියොන්ටත් කරන්න ඕන ඕකම තමා..මිනිහගේ සල්ලි අරන් හොර මිනිස්සුන්ට දිදී ඒ මිනිහට හොරෙන් නිදි වදින පට්ට වේසියොන්ටත් ඕකම කරන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න ගහන්න තරම් කේස් එකක් ද ඕක.
    ඒකනෙ බං මං ඊයෙ ප්‍රවෘත්ති වල දැක්ක පිස්සු හැදුණ

    කවුද දන්නේ පොඩි පගයා ලීක් කරනවා අනම් මනම් කියලා කට කියෝලා ඉල්ලන් කෑවද කියලා.. ඔය වයසේ පගයෝ කට හින්දා ඉල්ලන් කනවා ඕන තරම් දැකලා තියෙනවා..

    මැරෙන්න කියලා අමුතුවෙන් ගහන්න ඕනේ නෑ..හොඳම තැනකට එක පාරක් වැදුනත් ඇති.
    උඹෙ කතාවත් ඇත්ත හැබැයි
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හොඳම වැඩේ වල් කුපාඩි බල්ලට..බැඳපු ගෑණු පස්සේ යන අනික් කුපාඩියොන්ටත් කරන්න ඕන ඕකම තමා..මිනිහගේ සල්ලි අරන් හොර මිනිස්සුන්ට දිදී ඒ මිනිහට හොරෙන් නිදි වදින පට්ට වේසියොන්ටත් ඕකම කරන්න ඕන.

    sure ekatama ubatath wife hoda pollak thiyala wena unta kiyala hodata fuck karagena thiyenawa
     
    • Haha
    Reactions: jehantheexplorer

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වයසේ වැරැද්දට මු මොනා හරි leak කරනවා වගේ අනන් මනන් කියවන් ගියාද දන්නේ නැනේ... ෂේප් එකේ නිකන් හම්බෙන දේ රස කරලා කාලා බිලා හිටියා නම් දෙගොල්ලෝම සතුටින්.. මැරෙන්න හිතලා ගැහුවේ නැතුවට වැදිච්ච පාරක් නරක තැනකට වදින්න ඇති.. වට කරගෙන නෙලුවනේ.. දඩුවම අඩු කර ගන්න පුලුවන් එදා බීලා හිටියේ, පියවි සිහියෙන් හිටියේ නැ, හදිසි කෝපය මත චේතාන්විතව සිදු නොවුණු මීනි මැරුමක් කියලා ඔප්පු කර ගත්තොත්...
     
    • Haha
    • Like
    Reactions: asanka+++ and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    sure ekatama ubatath wife hoda pollak thiyala wena unta kiyala hodata fuck karagena thiyenawa
    ඵහෙනම් ෂුවර් ඵකටම උඹත් කෙල්ලෙක් දාගන්න බැරුව බැඳපු නාකි ගෑණු පස්සේ යන ඵකෙක් වෙන්න අැති නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    වයසේ වැරැද්දට මු මොනා හරි leak කරනවා වගේ අනන් මනන් කියවන් ගියාද දන්නේ නැනේ... ෂේප් එකේ නිකන් හම්බෙන දේ රස කරලා කාලා බිලා හිටියා නම් දෙගොල්ලෝම සතුටින්.. මැරෙන්න හිතලා ගැහුවේ නැතුවට වැදිච්ච පාරක් නරක තැනකට වදින්න ඇති.. වට කරගෙන නෙලුවනේ.. දඩුවම අඩු කර ගන්න පුලුවන් එදා බීලා හිටියේ, පියවි සිහියෙන් හිටියේ නැ, හදිසි කෝපය මත චේතාන්විතව සිදු නොවුණු මීනි මැරුමක් කියලා ඔප්පු කර ගත්තොත්...
    උස්සගෙන ගිහින් ගැහුවට පස්සෙ කොහොමද බන් හදිසි කෝපය මත සිදුවූ දෙයක් කියල පෙන්නන්නෙ. සල්ලි කතා කරොත් තමා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    නීති මගින් ක්‍රියාත්මක වෙන්න තිබුනේ. ගෑනි වටේ යන එකියෙක්නම් පොලිසියට පැමිණිල්ලක් දාලා අයින් කරන්න තිබුනේ :baffled:
     
    • Like
    Reactions: War Fighter

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,759
    2,882
    113
    colombo
    උන් එළියේද තාම , ඕකුන එළිපිට අල්ලලා එල්ලුම් ගස් යැව්වේ නැත් නම් වෙන්නේ , තව මේවා වැඩි වෙන එක. කොහොමද ඇප දුන්නේ මාරු ගානට චෝදනා ගොනු කරන්න ඇති shape වෙන්න ,

    ඕව ගැන නම් සෝබන media කාරයෝ police media spokesman ගෙන් අහන්නේ නැහැ වෙන මගුල් අහනවා ,
    ------ Post added on Sep 16, 2023 at 2:33 PM
    ගොඩක් වෙලාවට ඇප ලැබෙනවා බන් , කුඩු ඩයල් එකක් එළිපිට කපලා මරනවා සාක්ෂි තියෙනවා අරුන් මාසයක් ඇතුලත් වගේ ඇප පිට නඩුව යනවා , ලොකු ජනප්ප්රිය කෙස් එකක් නෙමේ නම් අවරුදු 10 15ක් වත් යනවා දඩුවම දෙන්න , ඒ කාලේ අරුන් තවත් මර්ඩර් කරනවා ලංකාවේ තත්වේ ඕකයි

    අප්‍රිකන් රටක් වගේ දැන් ලංකාව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වයසේ වැරැද්දට මු මොනා හරි leak කරනවා වගේ අනන් මනන් කියවන් ගියාද දන්නේ නැනේ... ෂේප් එකේ නිකන් හම්බෙන දේ රස කරලා කාලා බිලා හිටියා නම් දෙගොල්ලෝම සතුටින්.. මැරෙන්න හිතලා ගැහුවේ නැතුවට වැදිච්ච පාරක් නරක තැනකට වදින්න ඇති.. වට කරගෙන නෙලුවනේ.. දඩුවම අඩු කර ගන්න පුලුවන් එදා බීලා හිටියේ, පියවි සිහියෙන් හිටියේ නැ, හදිසි කෝපය මත චේතාන්විතව සිදු නොවුණු මීනි මැරුමක් කියලා ඔප්පු කර ගත්තොත්...
    හම්බෙන්න එන්න කියලා ගහලා වෙන තැනකටත් ගිහින් දැම්මට පස්සෙ ආයෙ මොන හදිසි කෝප්පද බන්
     
    • Like
    Reactions: Thari87 and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    1694886630678.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක් වෙලාවට ඇප ලැබෙනවා බන් , කුඩු ඩයල් එකක් එළිපිට කපලා මරනවා සාක්ෂි තියෙනවා අරුන් මාසයක් ඇතුලත් වගේ ඇප පිට නඩුව යනවා , ලොකු ජනප්ප්රිය කෙස් එකක් නෙමේ නම් අවරුදු 10 15ක් වත් යනවා දඩුවම දෙන්න , ඒ කාලේ අරුන් තවත් මර්ඩර් කරනවා ලංකාවේ තත්වේ ඕකයි

    අප්‍රිකන් රටක් වගේ දැන් ලංකාව
    අපි දන්න පැත්තක වලි සීන් එකක් වෙලා අයියයි මල්ලියි වෙන එකෙක්ව කපලා මරලා තිබ්බා. මැරිච්ච එකත් අහිංසකයෙක් නෙමෙයි මැර ඩයල් එකක්. අන්තිමේ මාසෙන් දෙකෙන්ද කොහෙද ඇපත් හම්බුනා. නඩුව ඇදුනා අවුරුදු ගානක්. ඒ අතරෙ මැරිච්ච එකාගෙ ගෑණිත් වෙන කසාදයක් කරගත්තා. ළමයව ආච්චිටයි සීයටයි දීලා. අරුන් දෙන්නා මිනී මරපු පවර් එක අරන් මන්ත්‍රීගෙ බොඩි ගාර්ඩ්ලා උනා.
    පස්සෙ අවුරුදු ගානක් නඩුව ඇදිලා ඇදිලා ළමයට ලක්ෂයක්ද කොහෙද වන්දි දීලා ශේප් කරගෙන තිබ්බා. ඒත් අරුන් දෙන්නත් වැඩිකල් දිව්වෙ නෑ. එකෙක් හැප්පිලා මළා. අනිකාගෙ ගෑණිට ලෙඩක් හැදිලා ගෙවල් දොරවල් විකුණලා ගෑණිත් මැරුනා. දැන් ඌට ඉන්න තැනකුත් නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,259
    17,207
    113
    බැඳපු ගෑණු පස්සෙ යන්න හිරිකිත නැද්ද බං..ඵහෙම යන උන් යන්නෙ ඒ ගෑණු සල්ලි දෙන හින්ද ද?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හම්බෙන්න එන්න කියලා ගහලා වෙන තැනකටත් ගිහින් දැම්මට පස්සෙ ආයෙ මොන හදිසි කෝප්පද බන්
    අප්පට උඩු ඒක අමතක උනා..

    උස්සගෙන ගිහින් ගැහුවට පස්සෙ කොහොමද බන් හදිසි කෝපය මත සිදුවූ දෙයක් කියල පෙන්නන්නෙ. සල්ලි කතා කරොත් තමා.
    අඩෝ ඒ කෑල්ල අමතක උනා...
    ------ Post added on Sep 17, 2023 at 1:05 PM