උඹ වැදගත් පොයින්ට් එකක් ඇදලා ගත්තෙ බන් .
මීඩියාස් වල තමා ලොකුම අවුල.
අපෙ රටෙ ගත්තොත් මන් හිතන්නෙ හොඳම පර්සනලටි එක තිබ්බ නළුවා විජෙ කුමාරතුංග විතරයි .
අනික් උන් කිසි තෙරුමක් නැහැ.
රංග ප්රතිභාව පැත්තෙන් හොඳා .
කලාත්මක නිර්මාණ වලට සැබෑ චරිත වශයෙනුත් හොඳා.
එත් රටක තරුණයන්ට ආදර්ශයට ගන්න හොඳ පර්සනලටි එකක් තියෙන ඇල්ෆා ටයිප් පිරිමි ලංකාවෙ නැති තරම්.
රන්ජන් කියන්නෙ පර්සනලයි එකක් තියෙන එකෙක් කිව්වොත් ඌට පොල්ලෙන් ගහන්න ඔනි.
රන්ජන් පොත්ත සුදු මස් වැද්දෙක් විතරයි .
පර්සනලටි එක කියන්නෙ පොත්තෙන්වත් සික්ස් පැක් වලින්වත් නෙමෙ.
බටහිර කතාවලත් වර්තමානෙ ඔය නළුවන්ගෙ පර්සනලටීස් අවුලක් තියෙනවා.
බලපන් ඒ කාලෙ නයිට් රයිඩර් එකෙ මයිකල් නයිට්,
එතකොට රොබින් හුඩ් පළවෙනි එකෙ නළුවා.
එක්ස් ෆයිල්ස් එකෙ මෝල්ඩර් ට ඉන්න බුවා
උන්ගෙ පිරිමි කම පේනවා.
වර්තමානෙ ගත්තොත් බ්රැඩ්ලි කූපර්.
රිචර්ඩ් ආර්මිටේජ් ,හියු ජැක්මන් ,
මම දැක්ක හොඳ හැන්ඩි ලුක් එකක් තියෙන පර්සනලටි එකක් තියෙන පොරවල්.
හින්දි කතාවල හින්දි ෆිල්ම් වල නළුවො පොත්තෙන් ලස්සන උනාත එච්චර ලොකු පර්සනලටි එකක් තියෙන චරිත නැහැ.
දෙමළ ෆිල්ම් උනත් බලපන්.
අර විජෙ සේතුපති කියන එකාටත් අපෙ උන් වහ වැටිලා.
උගෙ විෂේශත්වෙ මොකක්ද කියලා මට හිතාගන්න අමාරුයි.
ලංකාවෙ ගැනු කාවද්දගෙන තියෙන්නෙ කොරියන් පොන්සියොයි ,හින්දි සික්ස් පැක් කාර්ඩ්බොර්ඩ් බොඩි බිල්ඩර්ලයි
කළු කැත බඩ තඩි දෙමළ නළුවොයි.
උන්ගෙ පර්සනලටීස් අයිඩියලයිස් කරන් ඉන්න ගැනුන්ට උඹ කිව්වා වගෙ මහ දෙවල් ඔනි නැහැ .
ලංකාවේ කෙල්ලෝ ටෝක් කරන එක කජ්ජක් නෙමයි කියමුකෝ,
එත් බන් මේ ලබ්බේ ජීවත් වෙන්න පුලුවන්ද ?
එක එක පඩත්තරයින්ට ස' කියන්න වෙනවා, ඒ මදිවට සල්ලි ගෙවන්නත් වෙනවා.
Traffic රාළහාමි කෙනුකුට් පගාවක් දුන්නත් ඌ මහන්සි වෙලා හම්බ කරපු දෙයක් නෙමයි නේ බන්.
මම කැමතිම නැති දෙයක් එක එක පිම්පින්ට සල්ලි දෙන එක.
මහනිසි වෙලා හම්බ කරලා,එක එක නිකන් කන බොන සමනල පොන්නයෝ නඩත්තු කරන්න බදු පිට බදු ගෙවන්න වෙන්ව.
දැන් බලපන් නිවාඩුවට වත් කොහේ වත් ගිහින් නැහැ මස 5කින් විතර. මේ ලබ්බ මට නම් ඇති වෙලා බන්.
අපි මේ ලොකු personality එකක් නැහැ බන්, එත් අපි TV බලන්නේ නැති නිසා අපේ උපතින් ගෙනාපු පිරිමි
personality එක එහම්මම තියනව. හැබයි ඉතින් TV බලන පිරිමි නිසා ලකාවේ සමස්තයක් විදිහට personality එක නැති වෙනවා.
එකෙක් පෝලිම් පනින කොට එක වැරදියි බ්රෝ මම ඊළගට කියාලා කියන්න personality එකක් තිබුනම ඇති, වලි බෙල්ල ගහල යන වැඩ කරන්න ඕනේ කියන එක නෙමයි මම කියන්නේ.
අපි දේශපලුවට බනිනවා හොර චන්ද දාල ඇවිල්ල කියල. හරි හොර චන්ද දානවනම් එකට කීයක් සල්ලි ඕනෙද ?
මම තරමින් බ්රෝ මෙරිච්ච උන්ගේ චන්දෙකට රු 5000/- දෙනවා. උන් විකිනෙයි හොර චන්ද දන්නා ගතහොත්.
එක එහම වෙන්නේ නැහැ බ්රෝ, එක media වලින් ගහන plan එකක්. 100% social engineering එකක් එතන යන්නේ.
දැන් අර නාමල් රාජපක්ෂ , ඌ Thailand වල රට වටේ බඩු ගහන එකා. එත් පෙන්නන්නේ wife +kids එක්ක සතුටින් ඉන්න
සුරා සුදුවෙන් තොර ගුණගරුක අර්දර්නීය සැමියෙක් වගේ. Tai වල ගනිකවකගෙන් ඇහුවොත් ලංකාවේ නාමල් දන්නවද කියල
බොහෝ දුරට කියයි දන්නවා කියල.
ඔන්න ඕක තමයි බ්රෝ සීන් එක. මේක හින්ද අපිට වත් පාඩුවේ ලංකාවේ ඉන්න නැහැ.
බ්රෝ පිටරට US UK වැඩ කරන උන් ඇති මෙතන, පුළුවන් නම් ජොබක් සෙට් කරලා දීපන් ලංකාවේ එකෙනුට.
අන්න මචන් උබල සුපිරි බ්රෝ..... හැබයි එකක් බ්රෝ, දන්නවනේ ලංකාවේ උන්ගේ හැටි, උදව් කරපන් මට උනත්
හැබයි අතේ දුරන් තියා ගෙන.