ඇන්ටි පාර්වල් වැඩියෙන්ම ලයින් වෙන්නෙ ??

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ලොකු ලයින් එකෙ ඉන්න පිරිමින්ට ගැණු වැඩියෙන් ආකර්ශණයක් තියෙනවා පෙලක් වෙලාවට.
    උන් නළුවො නෙ බන් .
    අපි ඉතිං සාමාන්‍ය මිනිස්සුනෙ .
    කොරියන් පොන්සියො ,කළු කැත දෙමළ අනාථයො ,සික්ස්පැක් හින්දි බොඩි බිල්ඩර්ලා ලොකු කරන් ඉන්න අපෙ ගැණුන්ට අර නළුවන්ගෙ පෞර්ෂය තෙරෙන්නෙ නැහැ පොල්ලෙන් ගැහැව්වත්.
    ෆිල්ම් වල ජීවිතෙයි ඇත්ත ජීවිතේ කම්පෙයාර් කරන්න එපා
     
    • Love
    Reactions: BruceWayne92

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගොඩක් ගැණු පිට යන්න හෙතුව සෙක්ස් නැති කම විතරක්ම නෙමෙ.
    ආදරය ,කරුණාව එතකොට ගැනිව පොඩ්ඩක් හිනස්සලා තියන්න පුළුවන් විහිළු තහලු නොකිරීම වගෙ දේවළුත් ,ඒ වගෙම පිරිසිදු කමක් නැති කම වගෙ එව්වත් බලපානවා.
    මොකද ලංකාවෙ ගැනු එක්ක මිනිහා බුදියන්නෙ දත කට මඳින්නෙ නැතිව ,දාඩිය පෙරාගෙන ,අරක්කු ගඳ පිටින්.
    අහවල් එක දාලා ආතල් එක විතරක්ම දුන්නාට මදි.
    ලංකාවේ ගැනු තමන්ගේ හස්බන්ඩ් ඉස්සරහ කාම දෙනුවක් වගේ හැසිරෙන්න බයයි ඔහේ පළල් කරගෙන වැඩේ කරගන්න දෙනවා විතරයි මොකද උන් බයයි හස්බන්ඩ් හිතයි කියලා මෙකි බඩුවක් කියලා ඉතින් ආසාවල් හංගගෙන ඉන්නව:yes: පිට එකෙක් ඉස්සර ඔක්කොම වැඩකෑලි දාලා උට සැප දෙනවා:rofl:
    හුගක් කෙල්ලොත් ඔය විදියම තමයි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    සමහර 30 ට වැඩි ගෑනු ඉන්නවා. පට්ටම අපිරිසිදුයි. ඒ වගේම හෙනම ගදයි.

    ඒ ගදට නගින එකත් බහිනවා. අපි සර්විස් සපයපු කොම්පැණි එකක ලොකුම පුටුවේ හිටියේ 30 ක වගේ හෙනම පෝෂ් , මාරම ලස්සන හුරුබුහුටි එකක්. Divorce. හරිම හොදයි. ඒ උනාට කතා කරන්න කට අරියම පලතම ගදයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඇන්ටි කෙනෙක් අල්ලන්න හොඳම ක්‍රමේ තමයි.
    අහගෙන ඉන්න පුරුදු වීම.
    අනික තමයි, ඇන්ටිගේ පවුල් ප්‍රශ්නයක් හොඳට දැනගන්න එක. ඒ ඔස්සේ කතාබහට වටෙන් සෙට් වීම.
    දුක අඳුනගෙන බෙදා ගැනීමට සහය වීම

    නිකන්ම සෙට් ඉතින්.

    හැබැයි අනවශ්‍ය ලෙස ලංවෙලා පවුල් කඩන්න එපා
    වැඩේ කරගෙන පාඩුවේ ඉන්න
    උපරිම අවුරුද්දක් විතර ඇති
    වැඩිපුර ගිහින් කෙලවගන්න එපා

    තවදෙයක් තමයි දික්කසාද, මිනිහ මල ගැණු සෙට් කරගන්න එපා. අයෙත් ලොවෙත් නැහැ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උඹ වැදගත් පොයින්ට් එකක් ඇදලා ගත්තෙ බන් .
    මීඩියාස් වල තමා ලොකුම අවුල.

    අපෙ රටෙ ගත්තොත් මන් හිතන්නෙ හොඳම පර්සනලටි එක තිබ්බ නළුවා විජෙ කුමාරතුංග විතරයි .
    අනික් උන් කිසි තෙරුමක් නැහැ.
    රංග ප්‍රතිභාව පැත්තෙන් හොඳා .
    කලාත්මක නිර්මාණ වලට සැබෑ චරිත වශයෙනුත් හොඳා.
    එත් රටක තරුණයන්ට ආදර්ශයට ගන්න හොඳ පර්සනලටි එකක් තියෙන ඇල්ෆා ටයිප් පිරිමි ලංකාවෙ නැති තරම්.
    රන්ජන් කියන්නෙ පර්සනලයි එකක් තියෙන එකෙක් කිව්වොත් ඌට පොල්ලෙන් ගහන්න ඔනි.
    රන්ජන් පොත්ත සුදු මස් වැද්දෙක් විතරයි .

    පර්සනලටි එක කියන්නෙ පොත්තෙන්වත් සික්ස් පැක් වලින්වත් නෙමෙ.

    බටහිර කතාවලත් වර්තමානෙ ඔය නළුවන්ගෙ පර්සනලටීස් අවුලක් තියෙනවා.

    බලපන් ඒ කාලෙ නයිට් රයිඩර් එකෙ මයිකල් නයිට්,
    එතකොට රොබින් හුඩ් පළවෙනි එකෙ නළුවා.
    එක්ස් ෆයිල්ස් එකෙ මෝල්ඩර් ට ඉන්න බුවා
    උන්ගෙ පිරිමි කම පේනවා.

    වර්තමානෙ ගත්තොත් බ්‍රැඩ්ලි කූපර්.
    රිචර්ඩ් ආර්මිටේජ් ,හියු ජැක්මන් ,
    මම දැක්ක හොඳ හැන්ඩි ලුක් එකක් තියෙන පර්සනලටි එකක් තියෙන පොරවල්.


    හින්දි කතාවල හින්දි ෆිල්ම් වල නළුවො පොත්තෙන් ලස්සන උනාත එච්චර ලොකු පර්සනලටි එකක් තියෙන චරිත නැහැ.
    දෙමළ ෆිල්ම් උනත් බලපන්.
    අර විජෙ සේතුපති කියන එකාටත් අපෙ උන් වහ වැටිලා.
    උගෙ විෂේශත්වෙ මොකක්ද කියලා මට හිතාගන්න අමාරුයි.

    ලංකාවෙ ගැනු කාවද්දගෙන තියෙන්නෙ කොරියන් පොන්සියොයි ,හින්දි සික්ස් පැක් කාර්ඩ්බොර්ඩ් බොඩි බිල්ඩර්ලයි
    කළු කැත බඩ තඩි දෙමළ නළුවොයි.

    උන්ගෙ පර්සනලටීස් අයිඩියලයිස් කරන් ඉන්න ගැනුන්ට උඹ කිව්වා වගෙ මහ දෙවල් ඔනි නැහැ .
    ලංකාවේ කෙල්ලෝ ටෝක් කරන එක කජ්ජක් නෙමයි කියමුකෝ,
    එත් බන් මේ ලබ්බේ ජීවත් වෙන්න පුලුවන්ද ?


    එක එක පඩත්තරයින්ට ස' කියන්න වෙනවා, ඒ මදිවට සල්ලි ගෙවන්නත් වෙනවා.
    Traffic රාළහාමි කෙනුකුට් පගාවක් දුන්නත් ඌ මහන්සි වෙලා හම්බ කරපු දෙයක් නෙමයි නේ බන්.
    මම කැමතිම නැති දෙයක් එක එක පිම්පින්ට සල්ලි දෙන එක.
    මහනිසි වෙලා හම්බ කරලා,එක එක නිකන් කන බොන සමනල පොන්නයෝ නඩත්තු කරන්න බදු පිට බදු ගෙවන්න වෙන්ව.
    දැන් බලපන් නිවාඩුවට වත් කොහේ වත් ගිහින් නැහැ මස 5කින් විතර. මේ ලබ්බ මට නම් ඇති වෙලා බන්.


    අපි මේ ලොකු personality එකක් නැහැ බන්, එත් අපි TV බලන්නේ නැති නිසා අපේ උපතින් ගෙනාපු පිරිමි
    personality එක එහම්මම තියනව. හැබයි ඉතින් TV බලන පිරිමි නිසා ලකාවේ සමස්තයක් විදිහට personality එක නැති වෙනවා.
    එකෙක් පෝලිම් පනින කොට එක වැරදියි බ්‍රෝ මම ඊළගට කියාලා කියන්න personality එකක් තිබුනම ඇති, වලි බෙල්ල ගහල යන වැඩ කරන්න ඕනේ කියන එක නෙමයි මම කියන්නේ.


    අපි දේශපලුවට බනිනවා හොර චන්ද දාල ඇවිල්ල කියල. හරි හොර චන්ද දානවනම් එකට කීයක් සල්ලි ඕනෙද ?
    මම තරමින් බ්‍රෝ මෙරිච්ච උන්ගේ චන්දෙකට රු 5000/- දෙනවා. උන් විකිනෙයි හොර චන්ද දන්නා ගතහොත්.
    එක එහම වෙන්නේ නැහැ බ්‍රෝ, එක media වලින් ගහන plan එකක්. 100% social engineering එකක් එතන යන්නේ.

    දැන් අර නාමල් රාජපක්ෂ , ඌ Thailand වල රට වටේ බඩු ගහන එකා. එත් පෙන්නන්නේ wife +kids එක්ක සතුටින් ඉන්න
    සුරා සුදුවෙන් තොර ගුණගරුක අර්දර්නීය සැමියෙක් වගේ. Tai වල ගනිකවකගෙන් ඇහුවොත් ලංකාවේ නාමල් දන්නවද කියල
    බොහෝ දුරට කියයි දන්නවා කියල.


    ඔන්න ඕක තමයි බ්‍රෝ සීන් එක. මේක හින්ද අපිට වත් පාඩුවේ ලංකාවේ ඉන්න නැහැ.
    බ්‍රෝ පිටරට US UK වැඩ කරන උන් ඇති මෙතන, පුළුවන් නම් ජොබක් සෙට් කරලා දීපන් ලංකාවේ එකෙනුට.
    අන්න මචන් උබල සුපිරි බ්‍රෝ..... හැබයි එකක් බ්‍රෝ, දන්නවනේ ලංකාවේ උන්ගේ හැටි, උදව් කරපන් මට උනත්
    හැබයි අතේ දුරන් තියා ගෙන.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    ඇන්ටි අක්කලා ගැන වර්ණනා කරොත් පොට පාදගන්න පුළුවන්...පස්සේ හෙමීට පිට් වෙලා ඇදගෙන යන්න තියෙන්නේ...
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,270
    113
    ලංකාවේ ගැනු තමන්ගේ හස්බන්ඩ් ඉස්සරහ කාම දෙනුවක් වගේ හැසිරෙන්න බයයි ඔහේ පළල් කරගෙන වැඩේ කරගන්න දෙනවා විතරයි මොකද උන් බයයි හස්බන්ඩ් හිතයි කියලා මෙකි බඩුවක් කියලා ඉතින් ආසාවල් හංගගෙන ඉන්නව:yes: පිට එකෙක් ඉස්සර ඔක්කොම වැඩකෑලි දාලා උට සැප දෙනවා:rofl:
    හුගක් කෙල්ලොත් ඔය විදියම තමයි
    Mama nam sure ekatama dannawa mehema nowena ganu kenekwa. Thamange husband ta uparima sepa dena ganu kenek.
    A thamai @Big Cass ge wife :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    දාපන් PM එකක්. 😉
    කෑලි ලස්සනයි? සුදුයිද?



    මං වැඩිය කතා කරන්න යන්නෙ නෑ බන් මුලින් මාත් එක්ක කතා කරේ නැත්නම්. ලොකු ලයින් දුන්නොත් මට අල්ලන්නෙ නෑ. ඒ නිසා ඔය ටෝක් කරන වැඩේ මම කරලම නැති තරං. නැත්තෙත් නෑ හරිම අඩුයි. අනික කොච්චර ඕන උනත් බඩු ගහන්න, ඔය වගේ ගෑණුත් එක්ක උකන්න ආවොත් සියපාරක් කල්පනා කරනවා. යන්න හිතෙන්නෙම නෑ. මල කරුමයක් ඒකත්. 😐
    ------ Post added on Sep 20, 2021 at 1:47 AM
    ඉස්කෝලෙ යන කාලෙත් දැනුත් ටිකක් විතර මාත් කෙල්ලො සම්බන්ධයෙන් ටිකක් උද්ධච්ඡ ටයිප් එකෙ තමා හිටියෙ.
    හිතෙ කැමැත්තක් නොතිබුනාම නොවෙ.
    එත් පෙන්නුවෙ නැහැ .
    ගොඩක් මට කැමැත්තෙන් හිටිය මන් දිහ බලපු කෙල්ලො පවා පස්සෙ මගෙ එක්ක තරහා වෙන්නත් ඇති.
    දැනු එහෙම තම .
    මන් කෙල්ලො එක්ක පැනලා කතාකරන්නෙම නැති තරම් .
    එත් මන් ඒ දේත් වෙනස් කරලා බැලුවා කාලයක් (ජාවා එකෙ කෝර්ස් එක කරන කාලේ ).
    මන් හිතුව උද්ධච්ඡ කම පැත්තකින් තියලා කෙල්ලො එක්ක කතා කරන්න
    එකෙන් අවාසිය උනෙ මට.
    උන් එක්ක පැනලා මනුස්සකමට කතා කරොත් පෙලක් උන් නළලට ගන්නවා.
    සමහරු අපිව තියාගන්න හදන්නෙ අර බිලි බෝයි ටයිප් එකට පක්කලි කම් කරන්න වගෙ දේවල් වලට.
    ඉතිං මන් ආයෙ පරණ රිදම් එකටම සෙට් උනා.

    ගැනුන්ට උවමනාව තියෙ නම් උන් බලෙන්ම එනවා අපෙ ගාවට ඇලෙන්න ගැලෙන්න .
    අත්දැකීමෙන් දන්නෙ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ඉස්කෝලෙ යන කාලෙත් දැනුත් ටිකක් විතර මාත් කෙල්ලො සම්බන්ධයෙන් ටිකක් උද්ධච්ඡ ටයිප් එකෙ තමා හිටියෙ.
    හිතෙ කැමැත්තක් නොතිබුනාම නොවෙ.
    එත් පෙන්නුවෙ නැහැ .
    ගොඩක් මට කැමැත්තෙන් හිටිය මන් දිහ බලපු කෙල්ලො පවා පස්සෙ මගෙ එක්ක තරහා වෙන්නත් ඇති.
    දැනු එහෙම තම .
    මන් කෙල්ලො එක්ක පැනලා කතාකරන්නෙම නැති තරම් .
    එත් මන් ඒ දේත් වෙනස් කරලා බැලුවා කාලයක් (ජාවා එකෙ කෝර්ස් එක කරන කාලේ ).
    මන් හිතුව උද්ධච්ඡ කම පැත්තකින් තියලා කෙල්ලො එක්ක කතා කරන්න
    එකෙන් අවාසිය උනෙ මට.
    උන් එක්ක පැනලා මනුස්සකමට කතා කරොත් පෙලක් උන් නළලට ගන්නවා.
    සමහරු අපිව තියාගන්න හදන්නෙ අර බිලි බෝයි ටයිප් එකට පක්කලි කම් කරන්න වගෙ දේවල් වලට.
    ඉතිං මන් ආයෙ පරණ රිදම් එකටම සෙට් උනා.

    ගැනුන්ට උවමනාව තියෙ නම් උන් බලෙන්ම එනවා අපෙ ගාවට ඇලෙන්න ගැලෙන්න .
    අත්දැකීමෙන් දන්නෙ.
    වැඩිය කතා කරන්න නරකයි..පොඩ්ඩක් ඇති..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්කෝලෙ යන කාලෙත් දැනුත් ටිකක් විතර මාත් කෙල්ලො සම්බන්ධයෙන් ටිකක් උද්ධච්ඡ ටයිප් එකෙ තමා හිටියෙ.
    හිතෙ කැමැත්තක් නොතිබුනාම නොවෙ.
    එත් පෙන්නුවෙ නැහැ .
    ගොඩක් මට කැමැත්තෙන් හිටිය මන් දිහ බලපු කෙල්ලො පවා පස්සෙ මගෙ එක්ක තරහා වෙන්නත් ඇති.
    දැනු එහෙම තම .
    මන් කෙල්ලො එක්ක පැනලා කතාකරන්නෙම නැති තරම් .
    එත් මන් ඒ දේත් වෙනස් කරලා බැලුවා කාලයක් (ජාවා එකෙ කෝර්ස් එක කරන කාලේ ).
    මන් හිතුව උද්ධච්ඡ කම පැත්තකින් තියලා කෙල්ලො එක්ක කතා කරන්න
    එකෙන් අවාසිය උනෙ මට.
    උන් එක්ක පැනලා මනුස්සකමට කතා කරොත් පෙලක් උන් නළලට ගන්නවා.
    සමහරු අපිව තියාගන්න හදන්නෙ අර බිලි බෝයි ටයිප් එකට පක්කලි කම් කරන්න වගෙ දේවල් වලට.
    ඉතිං මන් ආයෙ පරණ රිදම් එකටම සෙට් උනා.

    ගැනුන්ට උවමනාව තියෙ නම් උන් බලෙන්ම එනවා අපෙ ගාවට ඇලෙන්න ගැලෙන්න .
    අත්දැකීමෙන් දන්නෙ.

    ඒක ඇත්ත.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    බැදලා හොද පවුල් ජීවිතයක් ගත කරන ඇන්ටෙක්ට උබ රින්ගලා ඇනලා..ඕවා මාට්ටු වෙලා කේස් දුරදිග ගියා කියන්නේ..උබට ආත්ම ගානකට ගොඩ ඒමක් නෑ..දුරදිග යන්න දෙයකුත් නෑ ඇන්නත් ඇතී..සෙල්ලම් නෙමේ ඔව්වා
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    O/l කරන බච්චා කාලේ දවසක් බස් එකේ යනකොට කවුදෝ කෙනිත්තුවා. බලද්දී කලු කොට කැත නියම සිංහල ගෑනියක්.
    ඊටපස්සේ ඒකී "මදුරුවෙක් කෑවා නේ" කිවුවා.
    මට අප්පිරියා හිතිලා ගියා බස් එක ඉස්සරහට
     
    • Love
    Reactions: gcj