මං වගේ ටිකක්.
හැබැයි කෝච්චියක වත් ඔහොම කෑලි සෙට් වෙන්න වෙන්නෙ නෑ. මං ජනේලෙ ළඟමනෙ වාඩි වෙන්නෙ හැමදාම. ඊට පස්සෙ නිදාගන්නවා.
හිටගෙන යන්න ඔනි ඔව්වාට.
බැඳපු ඇන්ටලා ,අක්කලා සෙට් උනහම උන්ට තියෙන දුක තමා කියවන්නෙ.
විෂේශයෙන් මිනිහාගෙන් වෙන කරදර.
ඔනිවට වඩා මිනිහාගෙ කරදර කියවනවා කියන්නෙ අනිවා අදින්න පුළුවන් එකක්.
පොඩ්ඩක් රහස් සොභාවෙන් සමහරක් ගැනු ඉන්නවා වටින් ගොඩින් සීන් එකට එන්ටර් කරගන්න දෙවල් කියනවා.
ගෙදර ගියහම කකුල් එහෙම උඩ දාගෙන ඉන්නෙ කොට කලිසම් ගහගෙන සමහරු .
සමහරු ටිකක් ක්ලෝස් උනහම උන්ගෙ ලිංගික ජීවිතෙ ප්රශ්නත් කියනවා.
එහෙම උන්ව අදින්න පට්ටම ලේසි.
ගොඩක් ගැණු පිට යන්න හෙතුව සෙක්ස් නැති කම විතරක්ම නෙමෙ.
ආදරය ,කරුණාව එතකොට ගැනිව පොඩ්ඩක් හිනස්සලා තියන්න පුළුවන් විහිළු තහලු නොකිරීම වගෙ දේවළුත් ,ඒ වගෙම පිරිසිදු කමක් නැති කම වගෙ එව්වත් බලපානවා.
මොකද ලංකාවෙ ගැනු එක්ක මිනිහා බුදියන්නෙ දත කට මඳින්නෙ නැතිව ,දාඩිය පෙරාගෙන ,අරක්කු ගඳ පිටින්.
අහවල් එක දාලා ආතල් එක විතරක්ම දුන්නාට මදි.
ඉතිං ගැනු අහු කරගන්න පුළුවන් පොඩ්ඩක් කට තියෙ නම් (විහිළුවක් කරලා හිනස්සලා වගෙ ) පිරිසිදු කම තියෙ නම්.