මට ලොකු ප්‍රස්නයක් තියනවා කොල්ලනේ. මේ ප්‍රශ්නේ නිසා මම යාළුවෙලා ඉන්න කෙල්ලත් තරහ වෙලා සහෝ.
මට වයස 40 විතර ඇන්ටි කෙනෙක් සෙට් වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් එයා ඔක්කොම කරගන්නවා. ඒත් එක්කම එය මට සලකනවා. එය මට එපාර්ට්මන්ට් එකකුත් රෙන්ට් එකට අරන් දුන්න. බොරු මොකටද . ජිගි ජිගියට තමයි.
දැන් තියන ලොකුම ප්‍රශ්නේ තමයි එයා ටිකක් අමුතු එක්කෙනෙක්. එයා අදින පෑන්ටි මට අඳින්න කියල බල කරනවා. කැම්පස් ගියත් එයාගේ පෑන්ටිය ඇඳන් යන්න ඕනේ කියල නීති දාල. හිටපු ගමන් දවල්ට වයිබර් එකෙන් කෝල් කරල එයට පෙන්නන්න ඕනේ මන් ඇඳගෙන ඉන්නේ එයාගේ පෑන්ටියක් කියලා. නැත්නම් බනිනවා සතෙකුට වගේ . එයාව තරහ කරගත්තොත් මට කැම්පස් යන්න ඉන්න හිටින්න තැනක් නැතුව යනවා සහෝ. මාව හොදට බලාගන්නවා. කැම්පස් එකට එක්කන් යනවා , අපහු පික් කරනවා. එයා මට කෙල්ලොත් එක්ක යාලුවෙන්න තහනම් කරලා තියන්නේ . එහෙම යාලු උනොත් කෙල්ලව මරනවලු. දැන් මම ලොකු බයකින් ඉන්නේ.
මට කෙල්ලෙක් ඉන්නවා. අහිංසක කෙල්ලෙක්. මම පෑන්ටියක් ඇඳන් ගිය දවසේ එයාට අහු උනා. දැන් මගෙත් එක්ක තරහා වෙලා. ලව් එකත් ක්ලෝස්.
මේක ආතල් නුලක් නෙමේ . ගොඩක් අය හිතයි මම බොරු කියනවා කියලා. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙකින්. මේකෙන් බේරෙන්න විදිහක් නැද්ද.

Last edited: