ඇන්ඩ්‍රොයිඩ් ගැටලුවක්
ඇන්ඩ්‍රොයිඩ් තියෙන පෝන් එකක් ටික දවසක් පාවිච්චි කරනකොට ස්ලෝ වෙනවාද? සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් සුමානයකට විතරක්වත් රීස්ටාර්ට් කරන්න ඕනිද? එහෙම කරෝත් අවුලක් නැදද්? මගේ ලග තියෙන්නේ xperia L එකක්. මේ පොන් එක හොදයිද? මේ පෝන් එකේ අවුල් එහෙම තියෙනවාද?