ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම දිගටම පාවිච්චි කලේ Redmi වගේ budget phones. දැන් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් තීරණයක් ගන්න බැරිව ඉන්නේ Google Pixel එකකට යනවද නැත්නම් iphone එකකට යනවද කියලා. ගන්න බලාපොරොත්තු වෙන්නේ
    Pixel 6 Pro/ Pixel 7 Pro or
    Iphone 12
    කට්ටියගේ අදහස් මොනවද දිගටම pixel එකක් අරන් Android වලම ඉන්නවද? iphone එකක් අරන් iOS වලට යනවද?
    (phone එකෙන් Game ගහන්නේ නෑ.)
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Pixel ekak gannawanam lankawen nam ganna epa, signal issue ekak thiyenwa. Aluthen apu Pixel 8a eka, midrange with Tensor & AI, seems good.

    I personally dont like iphones, but its your preference. Refurbish nethuwa genuine ekak ma ganin hoyala balala.
     
    • Like
    Reactions: jeewantha05

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම දිගටම පාවිච්චි කලේ Redmi වගේ budget phones. දැන් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් තීරණයක් ගන්න බැරිව ඉන්නේ Google Pixel එකකට යනවද නැත්නම් iphone එකකට යනවද කියලා. ගන්න බලාපොරොත්තු වෙන්නේ
    Pixel 6 Pro/ Pixel 7 Pro or
    Iphone 12
    කට්ටියගේ අදහස් මොනවද දිගටම pixel එකක් අරන් Android වලම ඉන්නවද? iphone එකක් අරන් iOS වලට යනවද?
    (phone එකෙන් Game ගහන්නේ නෑ.)
    Samsung S ultra එකත් හොදයි.
    ඒ උනාට ගොඩක් උන් iphone එකෙන් status බලනවා. ඒ හින්ද පිටිපස්සේ camera 3 ක් තියන iphone එකක් ගන්න.
    Indirect වාසි හම්බ වෙන්න chances වැඩී.

    මොනවා උනත් iphone basic and pro ගන්න එපා. Screen size මදි. Plus or pro max ගන්න
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    12 අරන් තේරුමක් නෑ, pixel අරන් network issues එන්නත් පුළුවන්.
    අලුත් ඒකක් ගන්න apple නං 13න් උඩ වත්. ඒ ගානට base S23 එකකුත් ගන්න පුළුවන් වෙයි. Xiomi flagship එහෙමත් හොදයි. වෙන brand නං recommend කරන්න බෑ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,543
    113
    Dekama Hoda, micro SD,type c nathuva puluwannam iphone ganna wenasakatath ekka. Habai battery life adui. Mamanam kiyanne iphone 13 wada old gannawata wada used android flagship ekak hodai, ganath adui
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Pixel ekak gannawanam lankawen nam ganna epa, signal issue ekak thiyenwa. Aluthen apu Pixel 8a eka, midrange with Tensor & AI, seems good.

    I personally dont like iphones, but its your preference. Refurbish nethuwa genuine ekak ma ganin hoyala balala.
    ලංකාවේ ගන්න තියෙන Pixel ඇයි එහෙම case එන්නේ?

    12 අරන් තේරුමක් නෑ, pixel අරන් network issues එන්නත් පුළුවන්.
    අලුත් ඒකක් ගන්න apple නං 13න් උඩ වත්. ඒ ගානට base S23 එකකුත් ගන්න පුළුවන් වෙයි. Xiomi flagship එහෙමත් හොදයි. වෙන brand නං recommend කරන්න බෑ.
    Pixel වල මොකක්ද මේ Network issue එක?
    ------ Post added on Jul 16, 2024 at 10:00 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    කැපුවත් ඇන්ඩ්‍රොයිඩ්
    කැපුවත් වින්ඩෝස් සහ උබුම්ටු
    කැපුවත් ඉන්ටෙල්
    කැපුවත් කුවාල්කොම්
    කැපුවත් න්විඩියා
    කැපුවත් සෝනි පොන්
    කැපුවත් පික්සල් පොන්
    කැපුවත් නොකියා පොන්
    කැපුවත් නතින් පොන්
    කැපුවත් එම් එස් අයි බඩු
    කැපුවත් එච් පී
    කැපුවත් ඩයලොග්
    කැපුවත් එස් එල් ටී
    කැපුවත් බටපොල ඇන්ටනා
    කැපුවත් පෙන්ඩ්‍රයිව්
    කැපුවත් නොර්මල් කීබෝර්ඩ්
    කැපුවත් බටන් තුනේ මෞස්
    කැපුවත් ඔෆිස් පැකේජ්
    කැපුවත් හත සිප්

    Samsung + root + tasker + termux + v2ray
    ඔය ටික නැතුව අමාරුයි මටනම්
    ඒ මොකටෑ ටර්මක්ස් රූට් ඕනේ
    ------ Post added on Jul 16, 2024 at 10:52 PM
     
    • Haha
    Reactions: Psiko and DHE

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    iPhone
     
    • Like
    Reactions: jeewantha05