ෆෝන් කේස් එකක් දාගන්නවද?They don't have natural titanium 1TB![]()
ෆෝන් කේස් එකක් දාගන්නවද?They don't have natural titanium 1TB![]()
අන්කල් ට ඉතිං iPhone තමා හරියන්නේ@2osama කැමති වෙන එකක් නැහැ ඕකට. උගෙන් අහලා බැලුවේ නැද්ද ගන්න කලින්?
e kiyanne wife wala balanwada..ඒ ඉස්සර. දැන් වැල වල අහේනියක් නෑ ඉස්සර වගේ.
ෆෝන් එක බලන්නේ වයිෆ්ට දෙන්න. ස්ටෝරේජ් එක මදි වුනොත් මට කරදරයි.![]()
ක්ලිය කේස් එකක් දාන්න බලන්නේෆෝන් කේස් එකක් දාගන්නවද?
bezos aiya gawa nam thiyanawaමටත් මේක මහ විසාල කරදරයක් වෙලා තියෙන්නේ. ළඟපාත කිසිම ඇපල් ස්ටෝ එකක 15 1TB ගන්න නෑ. එකම තැනක් තියෙනව carphonewarehouse කියල, ඒකෙන් ගන්න හිතෙන්නේ නෑ.
කවුරු හරි carphonewarehouse වලින් ෆෝන් ගත්ත අය සිටිනවද? උන්ගේ කස්ටම රිවිව්ස් බලු වටින්නේ නෑ![]()
mehe bezos gawa nam thiyanawa. ubalata eddi tax wadinawa athi man hithanneනෑ බං.512 විතරයි.
යූරෝ වලින් ගෙවන්න තිබුනොත් හොඳයි ඒත් ටැක්ස් වැදුනොත් වැඩක් නෑ. අද ගිහින් බැලුව ගම වටේම, කරීස් වලට එක ෆෝන් එකක් ගේනව කියල ආරංචි වුනා. ඒක වත් බලන්න ඕනmehe bezos gawa nam thiyanawa. ubalata eddi tax wadinawa athi man hithanne
PC World/Currys/Carphone Wearhouse same company. They sell genuine products but after sale support is bad.යූරෝ වලින් ගෙවන්න තිබුනොත් හොඳයි ඒත් ටැක්ස් වැදුනොත් වැඩක් නෑ. අද ගිහින් බැලුව ගම වටේම, කරීස් වලට එක ෆෝන් එකක් ගේනව කියල ආරංචි වුනා. ඒක වත් බලන්න ඕන![]()