ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෝ කියා දෙනවද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෝ කියා දෙනවද

    ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක Screen shot එකක් ගන්නේ කොහොමද. ඒකට හරි යන App තියෙනවා මම දැක්කා. ඒත් ඒවා පාවිච්චි කරන්න නම් root කරන්න වෙනවා. ඉතිං warranty තියෙන නිසා root කරලා බෑනේ. root කරන්න ඕනෙ නෑ කියපු App එකකුත් තිබ්බා ඒක දාගත්තට වැඩ කරන්න බෑ. මේකට මොකද්ද කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Posthuman

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    home button ekai power button ekai eka para obagena inna mchn...screen shot ekak gai.....harigiye nattan volume down button ekai power button ekai eka para obanna...

    හරි ගියා මචං
    කරපු උදව්වට බොහෝම ස්තූතී.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    xperia model wala nam jelly bean wala power button eka obagena hitiyama enawa take screen shot kiyala...