ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

ඔයා කියන එක හරි මචං. මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක ගන්නවනම් ඇන්ඩ්රොයිඩ් ගන්නේ නැතුව වින්ඩෝසි එකක් ගන්න එක හොදයි කියන එක.

ඇති යන්තම් තේරුනා .:P .
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    නැහැ බන් උබ news කියවන්නේ නැහැ නේද.. Microsoft app Store එකේ Google apps දාන්න Microsoft Company එක කොහෙවත් එපා කියල නැහැ. එත් Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න.. එක නිසා Windows store එක google Apps හොයන එක ගොන් කමක් තමා :rofl:

    Google Apps product manager Clay Bavor did say -
    "We have no plans to build out Windows apps,"

    Source - http://www.cnet.com/news/google-no-immediate-plans-for-google-apps-on-windows-8/

    එකනං මන් දැනන් හිටියේ නෑ. හැබැයි google කාරයෝ chrome .exe එකනං windows වලට ගහනවා. chrome නෑ කියන එකනං WP වල ලොකු අඩුවක් බන්. මට explorer එපා වෙලා ඉන්නේ. හැබැයි දැන්නං android වලින් ටිකක් ඈත් උනා. ascend මල රෙද්දේ සිංහල නැ. රූට් කරන්න මන් ආස නැ. කලින් tab එක root කරලා තියනවා හැබැයි හිතට හරි මදි හින්ද unroot කළා. යකෝ මේ google play එකේ fonts install කරගන්න දුන්නනං හෙන ගහනවද. WP එකෙන් සිංහල ගින්දර වගේ වැඩ. හැබැයි EK එකේ thread වලට attach කරන youtube video play කරන්න බෑ. html 5 එකක් ඉල්ලනවා :(:sorry:
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Sony Z1 එකක් අරං use කරල බලන්න. හෙන features තියෙන්නෙ. Root කරගත්තොත් තව හොදයි. :(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අන් අයගේ අදහස් වලටත් ගරුකරනවා කියලා කියපු නිසා අදහසක් දාන්නම්....

    සහෝ, phone එකක් උනත්, computer එකක් වුනත් පාවිච්චි කරන්න සුදුසු ක්‍රමයක් තියනවා. අදාළ භාණ්ඩය පරිහරණය කිරීමේදී අනිවාර්යෙන් දැනගත යුතු, වැදගත්, මුලික කරුණු නොදැනීමෙන් මොන phone එක, මොන brand එක, කොයි OS එක, පාවිච්චි කලත් ප්‍රශ්න ඇති වෙනවා.

    සවිස්තරාත්මකව නෙවේ, කරුණු කිහිපයක් කියන්නම්...

    • භාවිතා කරන phone එකේ performance කොහොමද කියලා දැන ගන්න.
    • phone එකේ, OS එකේ, බැරි/පුළුවන් සීමාවන් දැන ගන්න.
    • phone එකේ performance වලට ගැලපෙන වඩාත්ම සුදුසු (compatible) OS එකේ version දැන ගන්න.

    app එකක් run වෙනකොට ram/processor එකෙන් කොටසක් ඒකට යනවා. ඉතින් run වෙන app ගාන වැඩි වෙන්න වැඩි වෙන්න OS එකේ අනෙක් දේවල් run වෙන්න උවමනා කරන ram/free space එහෙම අඩු වෙනකොට phone එක slow වෙනවා තමා. windows උනත්, android උනත්, ios උනත් එච්චරයි. phone එකක් අරගන්න දැනගෙන හරියන්නේ නැහැ ඒක හරියට use කරන විදිහයි, maintain කරන විදිහයි දන්නේ නැත්තං.

    සමහරු කියනවා app stores වල තියන app අඩු වැඩි කම් ගැන. මොකෝ වැඩියෙන් තිබ්බා කියලා ඔක්කොම install කරනවද? අන්න එක අනිත් කාරණේ. තමන්ට උවමනා කරන apps විතරක්ම install කරගන්න. ඕන එකයි, එපා එකයි හැම එකම දාගෙන පස්සේ slow කියන්නේ නැතුව.

    ඒ වගේම මාස 6කට වතාවක් වත් තියන වැදගත් දේවල් backup කරලා, phone එක reset කරන්න. ඕනෑම OS එකක් කාලයක් use කරන කොට කොහොමත් slow වෙනවා. ඒ වගේම phone එක අලුතෙන් ගත්තට පස්සෙත්, use කරන්න ගන්න කලින් reset කරලා ඉන්න.

    මරුටියක් අරන් ඇස්ටන් මාර්ටින් එකක පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ නේ! Android low end phone එකක් අරන් high end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්. තමන්ට තියන phone එකේ හැටි දැනගෙන එකේ කරන්න පුළුවන්/බැරි දේවල් වල හැටියට අවශ්‍යතා සිමා කරගන්න.

    මං නම් කියන්නේ, Nokia ද, Samsung ද, Sony ද, apple ද, blackberry ද, Windows ද, Android ද, BlackBerry OS ද, Symbian ද කිය කිය දඟලන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා තේරුම් ඇරගෙන, වියදම් කරන්න පුළුවන් ගාන සලකා බලලා, (තමන්ගේ රුච්කත්වයත් බලන්න) සුදුසු phone එක තොර ගන්න කියලා.

    රේප්+ නියම කතාව. සාරාංශය මෙතන තියෙනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala

    sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala

    mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na

    danata use karanwa nexus 5 ekak
    heavy games 3 or 4 gahanwa
    apps 30 witira phone eke tiyenawa
    speed uparimai

    nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na

    :rofl:අනේද කියන්නේ..මම මේ වගේ ත්‍රෙඩ් ගොඩක් දැක්කා..මම හිතන්නේ මුන් මෙතන කරන්නේ බිස්නස් එකක්..මෙහෙම ත්‍රෙඩ් දානවට මුන්ට ගාණක් හම්බවෙනවා ඇති..ලංකාවේ මෝඩයොත් ඉතින් මේවට රැවටෙනවා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    :rofl:අනේද කියන්නේ..මම මේ වගේ ත්‍රෙඩ් ගොඩක් දැක්කා..මම හිතන්නේ මුන් මෙතන කරන්නේ බිස්නස් එකක්..මෙහෙම ත්‍රෙඩ් දානවට මුන්ට ගාණක් හම්බවෙනවා ඇති..ලංකාවේ මෝඩයොත් ඉතින් මේවට රැවටෙනවා..

    හම්බයෝ උන්ගේ ජාතිය ගැන කතා කරනකොට අවුලක් නෑ. බොදුබල සේනා සිංහල බෞද්ධයෝ ගැන කතාකරනකොට එක ජාතිවාදී කියනවා වගේ එකක් නේ බං උඹ කියන්නේ.

    උඹල android ගැන කියනකොට අවුලක් නෑ කවුරුහරි windows ගැන කියනකොට එක marketing :rofl:

    අය්යෝ සල්ලි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    100% agreed machan.
    සින් එක මේකයි මචං මට පෙන්නේ මෙතන වෙන්නෙත් galileo ට වෙච්ච දේ මයි. පොර පෘතුවිය සහ අනෙකුත් ග්‍රහවස්තු ඉර වටේ යනවා කිව්වම, අනිත් උන් උව වැරදිකාරයෙක් කියල හංවඩු ගැහුවා. මොකද ඒ කාලේ උන් විශ්වාස කලේ පෘතුවිය තමයි මැද තියෙන්නේ කියල. පල්ලියේ විශ්වසයනේ. මේකෙත් වෙලා තියෙන්නේ එකමයි. මුන් උපන්දා ඉදන් දන්නේ android. ඉතිං අම්ම මුත්තා කිව්වත් මුන්ට මේක තේරුම් කරන්න බෑ. ඕව කියල වැඩක් නෑ බං.
    හැමෝටම nexus 5 ගන්න බෑ නේ.
    android os එක hardware optimized නෑ කිව්වට මුන්ට තේරෙන්නේ නෑ. එක උන්ගේ දැනුමේ මදි කම. වැරද්දක් කියන්න බෑ.

    දැන් එන phone වල ලොකු processor and ram එන්නේ os එකේ බර ඇදගෙන smooth දුවන්න. එක මේ යක්කුන්ට තේරෙන්නේ නෑ. octa core කිව්වම මුන්ට දිව්‍ය ලෝකේ වගේ. so much wasted power, just to handle the OS.

    හරියට කඩේ යන්න, පොඩි පොඩි ගමන් යන්න limousine එකක් ගත්ත වගේ. කතා කරලා වැඩක් නෑ බං මේවා ගැන.

    මගේ advice එක. මෝඩයෝ එක්ක පැටලෙන්න එපා. එතකොට පිටින් ඉන්න උන්ට පෙන්නේ, උඹත් මෝඩයෙක් විදියට.
    උන්ට android හොඳනම් පාවිච්චි කරපු දෙන. නමුත් උඹ අඳුරෙන් එලියට ආපු එක ගැන සතුටුයි.

    මචන් අකුරු පොඩ්ඩක් පොඩියට දාපන් අපිට ඇස් පේනවා..අකුරු ලොකු කරලා කිව්වා කියලා හැම බයිලයක්ම මිනිස්සු පිළිගන්නේ නැහැනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන් අයගේ අදහස් වලටත් ගරුකරනවා කියලා කියපු නිසා අදහසක් දාන්නම්....

    සහෝ, phone එකක් උනත්, computer එකක් වුනත් පාවිච්චි කරන්න සුදුසු ක්‍රමයක් තියනවා. අදාළ භාණ්ඩය පරිහරණය කිරීමේදී අනිවාර්යෙන් දැනගත යුතු, වැදගත්, මුලික කරුණු නොදැනීමෙන් මොන phone එක, මොන brand එක, කොයි OS එක, පාවිච්චි කලත් ප්‍රශ්න ඇති වෙනවා.

    සවිස්තරාත්මකව නෙවේ, කරුණු කිහිපයක් කියන්නම්...

    • භාවිතා කරන phone එකේ performance කොහොමද කියලා දැන ගන්න.
    • phone එකේ, OS එකේ, බැරි/පුළුවන් සීමාවන් දැන ගන්න.
    • phone එකේ performance වලට ගැලපෙන වඩාත්ම සුදුසු (compatible) OS එකේ version දැන ගන්න.

    app එකක් run වෙනකොට ram/processor එකෙන් කොටසක් ඒකට යනවා. ඉතින් run වෙන app ගාන වැඩි වෙන්න වැඩි වෙන්න OS එකේ අනෙක් දේවල් run වෙන්න උවමනා කරන ram/free space එහෙම අඩු වෙනකොට phone එක slow වෙනවා තමා. windows උනත්, android උනත්, ios උනත් එච්චරයි. phone එකක් අරගන්න දැනගෙන හරියන්නේ නැහැ ඒක හරියට use කරන විදිහයි, maintain කරන විදිහයි දන්නේ නැත්තං.

    සමහරු කියනවා app stores වල තියන app අඩු වැඩි කම් ගැන. මොකෝ වැඩියෙන් තිබ්බා කියලා ඔක්කොම install කරනවද? අන්න එක අනිත් කාරණේ. තමන්ට උවමනා කරන apps විතරක්ම install කරගන්න. ඕන එකයි, එපා එකයි හැම එකම දාගෙන පස්සේ slow කියන්නේ නැතුව.

    ඒ වගේම මාස 6කට වතාවක් වත් තියන වැදගත් දේවල් backup කරලා, phone එක reset කරන්න. ඕනෑම OS එකක් කාලයක් use කරන කොට කොහොමත් slow වෙනවා. ඒ වගේම phone එක අලුතෙන් ගත්තට පස්සෙත්, use කරන්න ගන්න කලින් reset කරලා ඉන්න.

    මරුටියක් අරන් ඇස්ටන් මාර්ටින් එකක පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ නේ! Android low end phone එකක් අරන් high end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්. තමන්ට තියන phone එකේ හැටි දැනගෙන එකේ කරන්න පුළුවන්/බැරි දේවල් වල හැටියට අවශ්‍යතා සිමා කරගන්න.

    මං නම් කියන්නේ, Nokia ද, Samsung ද, Sony ද, apple ද, blackberry ද, Windows ද, Android ද, BlackBerry OS ද, Symbian ද කිය කිය දඟලන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා තේරුම් ඇරගෙන, වියදම් කරන්න පුළුවන් ගාන සලකා බලලා, (තමන්ගේ රුච්කත්වයත් බලන්න) සුදුසු phone එක තොර ගන්න කියලා.

    මෙන්න ඇත්ත කතාව..+7
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්බයෝ උන්ගේ ජාතිය ගැන කතා කරනකොට අවුලක් නෑ. බොදුබල සේනා සිංහල බෞද්ධයෝ ගැන කතාකරනකොට එක ජාතිවාදී කියනවා වගේ එකක් නේ බං උඹ කියන්නේ.

    උඹල android ගැන කියනකොට අවුලක් නෑ කවුරුහරි windows ගැන කියනකොට එක marketing :rofl:

    අය්යෝ සල්ලි

    නැහැ මම දැක්කා මේ වගේ ගොඩක් ත්‍රෙඩ් මේකේ..මේක උනත් බලපුවහම කියන්න පුළුවන්..උබත් මම දැක්කා ගොඩක් මහන්සි වෙනවා windows phone මාර්කට් කරන්න..උබට රිදුනට කරන්න දෙයක් නැහැ මම කිව්වේ ඇත්ත..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    නැහැ මම දැක්කා මේ වගේ ගොඩක් ත්‍රෙඩ් මේකේ..මේක උනත් බලපුවහම කියන්න පුළුවන්..උබත් මම දැක්කා ගොඩක් මහන්සි වෙනවා windows phone මාර්කට් කරන්න..උබට රිදුනට කරන්න දෙයක් නැහැ මම කිව්වේ ඇත්ත..

    මට කියන්න තිබ්බ දේ මම උඩ post එකේ කිව්වා. එක උඹ ගත්තේ windows කාරයෙක්ට රිදිලා කියල. ඉතිං මට අයෙමත් කියන්න තියෙන්නේ උඩ පොස්ට් එකේ තියන එකම තමා. :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට කියන්න තිබ්බ දේ මම උඩ post එකේ කිව්වා. එක උඹ ගත්තේ windows කාරයෙක්ට රිදිලා කියල. ඉතිං මට අයෙමත් කියන්න තියෙන්නේ උඩ පොස්ට් එකේ තියන එකම තමා. :rofl:

    ලොල් මම ඔය දෙකම use කරනවා..උබ වගේ එකක් use කරලා ඒක මත්තෙම නැහෙන්නේ නැහැ..වැරදි නැති එක ෆෝන් එකක්වත් OS එකක්වත් නැහැ..අඩු පාඩු තියෙනවා.ඒක දන්නේ ඉතින් ඒවා use කරපු අය..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ලොල් මම ඔය දෙකම use කරනවා..උබ වගේ එකක් use කරලා ඒක මත්තෙම නැහෙන්නේ නැහැ..වැරදි නැති එක ෆෝන් එකක්වත් OS එකක්වත් නැහැ..අඩු පාඩු තියෙනවා.ඒක දන්නේ ඉතින් ඒවා use කරපු අය..
    මමත් androidතමයි පාවිච්චි කලේ lumia ගන්න කලින්. එකක් විතරක් පාවිච්චිකරලා අඩන්න තරම් ගොනෙක් නෙවෙයි මම. පවු ඩො උඹ. දැන් මේකටත් මොනවා හරි ගහපං :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මමත් androidතමයි පාවිච්චි කලේ lumia ගන්න කලින්. එකක් විතරක් පාවිච්චිකරලා අඩන්න තරම් ගොනෙක් නෙවෙයි මම. පවු ඩො උඹ. දැන් මේකටත් මොනවා හරි ගහපං :rofl:

    මම මොකටද අඩන්නේ?මම ෆෝන් විකුනලා නෙමේ හම්බ කරන්නේ.(උබ වගේ).මම කිව්වේ මෙතන යන බිස්නස් එක ගැන..නැතුව එක එක ෆෝන් බ්‍රෑන්ඩ් ගැන නෙමේ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    මම මොකටද අඩන්නේ?මම ෆෝන් විකුනලා නෙමේ හම්බ කරන්නේ.(උබ වගේ).මම කිව්වේ මෙතන යන බිස්නස් එක ගැන..නැතුව එක එක ෆෝන් බ්‍රෑන්ඩ් ගැන නෙමේ..
    උඹල වගේ නරි නවන එකේ තේරුමක් නෑ. යන්නේ කොහෙද පොල්ලේ මල් වගේ බුද්ධියක් උඹට තියෙන්නේ. මම මිට පස්සේ උඹේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්නේ නෑ. මේක උඹ මොකක් හරි (කැමති දෙයක්) ගහපන්.:rolleyes::rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹල වගේ නරි නවන එකේ තේරුමක් නෑ. යන්නේ කොහෙද පොල්ලේ මල් වගේ බුද්ධියක් උඹට තියෙන්නේ. මම මිට පස්සේ උඹේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්නේ නෑ. මේක උඹ මොකක් හරි (කැමති දෙයක්) ගහපන්.:rolleyes::rolleyes:

    මටත් උබ වගේ පිස්සෙක් එක්ක කථා කරන එකේ තේරුමක් නැහැ..අහපු දේට තමා උත්තර දුන්නේ..:yes: