ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ආපු ගමන් බොරු කියනවනේ උඹ මම windows phone වල market place එකට ගිහිල්ල තියනවා android වලින් දහය්න් එකක්වත් app නැහැ එකේ :dull:

    android phones slow වෙනවා ඇති ලාබෙට ගහන chinese. ඒවා උඹ ඔය කියන sony phone දෙක ගැන නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරපු එක phone එකක්වත් ඔය කියන තරම් slow නැහැ. උඹ phone එක ඔරොත්තු නොදෙන size එකට ram use කරන app පුරෝගත්තොත් නම් slow වෙයි. windows phone වල නම් එහෙම වෙන්න බැහැ මොකද app අඩු නිසා පුරෝගන්න බැහැ :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala

    sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala

    mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na

    danata use karanwa nexus 5 ekak
    heavy games 3 or 4 gahanwa
    apps 30 witira phone eke tiyenawa
    speed uparimai

    nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na
    :yes::yes::yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ආපු ගමන් බොරු කියනවනේ උඹ මම windows phone වල market place එකට ගිහිල්ල තියනවා android වලින් දහය්න් එකක්වත් app නැහැ එකේ :dull:

    android phones slow වෙනවා ඇති ලාබෙට ගහන chinese. ඒවා උඹ ඔය කියන sony phone දෙක ගැන නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරපු එක phone එකක්වත් ඔය කියන තරම් slow නැහැ. උඹ phone එක ඔරොත්තු නොදෙන size එකට ram use කරන app පුරෝගත්තොත් නම් slow වෙයි. windows phone වල නම් එහෙම වෙන්න බැහැ මොකද app අඩු නිසා පුරෝගන්න බැහැ :)

    ඔයා කියන එක හරි මචං. මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක ගන්නවනම් ඇන්ඩ්රොයිඩ් ගන්නේ නැතුව වින්ඩෝසි එකක් ගන්න එක හොදයි කියන එක.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16997572 said:
    හද්ද ගූ ෆෝන් දෙකක් පාවිච්චි කරලා ඇන්ඩ්රොයිඩ් චාටර් කියනවා.
    ඇන්ඩ්රොයිඩ් නෙවෙයි චා උඹ පාවිච්චි කරපු lowest end ෆෝන් තමා චා :lol:

    වැරැද්ද තියෙන්නෙ උඹල අඩුවටම තියන ඇන්ඩ්රොයිඩ් කට්ට අරන් s4/s5/nexus 5 වල දාන වැඩ කෑලි දාන්න යනවා. රටේ නැති ඇප්ස් පුරවගන්නව. පස්සෙ ස්ලෝ ස්ලෝ කියලා කෑ ගහනවා. අනේ යකෝ :P

    කියලා වැඩක් නෑ බන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala

    sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala

    mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na

    danata use karanwa nexus 5 ekak
    heavy games 3 or 4 gahanwa
    apps 30 witira phone eke tiyenawa
    speed uparimai

    nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na

    Meka ahuwama epa wenawane.mage game 12k tiyenawa.apps 250+ .thama ehemamai gaththa dawasa
    Wage.lumia 920
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආපු ගමන් බොරු කියනවනේ උඹ මම windows phone වල market place එකට ගිහිල්ල තියනවා android වලින් දහය්න් එකක්වත් app නැහැ එකේ :dull:

    android phones slow වෙනවා ඇති ලාබෙට ගහන chinese. ඒවා උඹ ඔය කියන sony phone දෙක ගැන නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරපු එක phone එකක්වත් ඔය කියන තරම් slow නැහැ. උඹ phone එක ඔරොත්තු නොදෙන size එකට ram use කරන app පුරෝගත්තොත් නම් slow වෙයි. windows phone වල නම් එහෙම වෙන්න බැහැ මොකද app අඩු නිසා පුරෝගන්න බැහැ :)

    :yes: හරි හමන් වෙබ් බ්‍රවුසර් එකක් වත් නැති ඇප් ස්ටෝර් එකක් .වොයිස් රෙකෝඩින් වලටත් ඇප් එකක් නෑ ස්ක්‍රින් ලොක් ඇප්ස් නෑ තියෙන එව දැම්මට හරියට වැඩ කරන්නෙත් නෑ ඇප් අප්ඩේට් වෙන්නේ නෑ ලෙඩ ගොඩක්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    මචන් Android phone එකක් slow වෙන්න හේතු ගොඩක් තියනවා.ගත්තු අලුත හොදට වැඩ කරලා පස්සේ slow වෙනවා කියන්නේ software වල ප්‍රශ්නයක්. phone එකේ internal memory එක full වීම, app වලින් හැදෙන cache හා junk files වැඩිවීම වගේ දේවල් මේකට හේතු වෙන්න පුළුවන්..හොදම දේ තමයි phone boost app එකක් දාගන්න එක, Play Store එකේ ඕන තරම් apps තියනවා මේකට..

    Clean Master - Phone Booster

    360 Security - Antivirus FREE

    Windows phone ගැන කතා කරනවා නම් එකේ app store, user support,updates Android වලට වඩා ගොඩක් ළදරු මට්ටමේ තියෙන්නේ..

    අනික මචන් Nexus 5 වගේ එකකකුත් slow වෙනවා කියන්නේ උබ phone එක පාවිච්චි කරන විදිහේ අව්ලක් ඇති..අඩුම ගානේ සතියකට පාරක් වත් cleanup app එකකින් phone එක සුද්ද කරගත්තා නම් මොනවත් අව්ලක් වෙන්නේ නෑ..
     
    හැබැයි වින්ඩෝස් වලට නම් මචං ඔය ඇප් ඇප් දදා දදා ක්ලීන් කර කර ඉන්න ඕනි නෑ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    හැබැයි වින්ඩෝස් වලට නම් මචං ඔය ඇප් ඇප් දදා දදා ක්ලීන් කර කර ඉන්න ඕනි නෑ

    custom app එකකට phone optimizing නොදෙන එක windows වල හොද අංගයක් කියලද හිතන්නේ..
    මේ thread කියවලා බලන්න..

    wpcentral
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔයා කියන එක හරි මචං. මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක ගන්නවනම් ඇන්ඩ්රොයිඩ් ගන්නේ නැතුව වින්ඩෝසි එකක් ගන්න එක හොදයි කියන එක.

    ඉතින් බන් windows එක අරගෙන app නැතුව slow නැහැ කියන්න පුළුවන් නම් android එකටත් app නොදා හිටියොත් slow වෙන්නේ නැහැ :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඉතින් බන් windows එක අරගෙන app නැතුව slow නැහැ කියන්න පුළුවන් නම් android එකටත් app නොදා හිටියොත් slow වෙන්නේ නැහැ :yes:

    වින්ඩෝස් වලටත් අර වගේ ගේම්ස් ඇප් දාලා තමයි බං ස්ලෝ වෙන් නෑ කියන්නේ
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    මාත් Xperia L එකක් use කරනවා අවරුද්දයි මාස 5ක් ඉදන්..Nexus 5 එකක් use කරනවා මාස 4ක ඉදන්..කවදාවත් උබට ආව ප්‍රශ්න ඇවිල්ල නෑ.. Phone 2 ම Modern Combat 3: Fallen Nation ගහනවා..එත් phone එකක්වත් ඔහොම වෙලා නැ..
     
    Aug 10, 2014
    39
    4
    0
    මචන් උබ කිව්වනෙ ආපු දවසෙ ඉදන් එක එක උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්ම කියල. මේකත් එහෙම්මම දාන්න තිබ්බෙ.

    " මචන් ලා මගෙ කබ්බ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ස්ලෝ වෙන්නෙ ඇයි"
    2.gif
    2.gif

    2.gif

    :P:P:P:P:P:P:P:P

    ගොනෝ දානවනම් දාපන් වැදගත් ලිපියක්
    bull_lickingMatador_430x338_ani.gif

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    ඔය කියල තියන ටිකනන් ටිකක් ගොන් කතාවක්. android ස්ලෝව් වෙන්නේ ගොඩක් වෙලාවට උබල background apps run කරලා තියද්දි. RAM capacity එක ගානට apps open කරන් හිටියම අලුතින් apps open කලාම ස්ලෝව් තමා. අනික මොනවා release කලත් OS version එක upgrade කරන්න එපා. අපේ මන්ද පුතාල ඒ කාලේ ICS වලින් Jelly update කරලා මුල් දවස් වල හරි සතුටින් හිටියේ. ඒ උනත් jelly වල RAM Usage එක වැඩියි එතකොට සින් ගාල කරන්න පුළුවන් වැඩ ගාන limit වෙනවා. android phone මොලේ නැති technical නැති උන්ට පාවිච්චි කරන්න බෑ වැඩි දවස්. උන්ට තමා iPhone හදල තියෙන්නේ. වැඩිය මොකුත් බලන්න ඕනි නෑ එව්වගේ. android phone maintain කරන්න ඕනි. මම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් S Duos එකක් පාවිච්චි කළා ඔය ලෙඩ නැතුව. ලබ්බේ තොවිලේ වගේ games & software පුරෝගෙන ඉන්න උන්ගේ කොහොමත් slow තම.

    Windows phone market කරන්න එපා බන් මේකේ පිස්සෝ ඉන්නේ දෙතුන් දෙනයි ඔව්ව විශ්වාස කරන්න. apps තියනවා බම්බුවක්

    :rofl:
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචන් උබ කිව්වනෙ ආපු දවසෙ ඉදන් එක එක උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්ම කියල. මේකත් එහෙම්මම දාන්න තිබ්බෙ.

    මචන් ලා මගෙ කබ්බ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ස්ලෝ වෙන්නෙ ඇයි

    ගොනෝ දානවනම් දාපන් වැදගත් ලිපියක්

    උබ වගේ එකෙක්ට වැදගත් නොවෙන්න පුලුවන්. මම මේකේ කියලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක් ගන්නවනම් ඇන්ඩ්රොයිඩ් නැතුව වින්ඩෝස් එකක් ගන්න කියලයි ගොනෝ.........
    bull_lickingMatador_430x338_ani.gif
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් බොරු කියන්න එපා මාත් එක්ස්පිරියා go එකක් පාව්ව් කරා චාටර් නම් තමා කොල් ඒකක් වැඩ නොකරන තත්වයකට ආවේ නැ දැන් නම් නෙක්සස් 5 සුපිරිම බාන්ඩයක් ගින්දර වගේ කිසිම වැරදිමක් නැත .....:love: