ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )
මම එළකිරි එකට ඇවිල්ලා දැනට අවුරැදු කීපයක් වෙනවා. මේ වෙනතුරැ වැදගත් යැයි කියලා ලිපියක් දාලා නැහැ. (හැබැයි ඔබ පොඩි පොඩි උදවු වලලට නම් Thread දාලා තියෙනවා) මේ මගේ පළමු ලිපිය ( වැදගත් යැයි හිතෙන Thread එක)
මම ස්මාර්ට් පෝන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරැදු 2ක වෙනවා. ඒකත් හා හා පුරා කියලා ගත්තේ සෝනි එක්ස්පීරියා ටිපෝ එකක්.
ගත්ත මුල් දවස් වල නම් ඇන්ඩ්‍රොයිඩ් තමා බෙස්ට්ම කියලා හිතගෙන හිටියේ. පස්සේ පෝන් ටික ටික ස්ලෝ වෙන්න ගත්තා. මටම හිතාගන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට විතරක් නෙමෙයි හේ ගැටලුව තියෙන්නේ ගොඩක් අයට තියෙන ගැටලුවක් කියලා දැනගත්තා. පස්සේ ඒකට හේතුත් හොයා ගත්තා. පස්සේ ඉතිං ටිපෝ එකට වඩා ටිකක් හොද එකක් ගත්තා. එක්පීරියා එල් එකක්. (ඒක ගන්නත් මේකෙම අයගෙන තමයි ඇහුවේ)
ඒකත් ටික කාලයක් යනකොට ස්ලෝ වෙන්න ගත්තා. අඩුම ගානේ කෝල් එකක් ගන්න බැරි තරමට ස්ලෝ වුනා. (ඇත්තම කිව්වොත් හැමතිස්සේම එහෙම වෙන්නේ නෑ ඉදලා හිටලා තමයි වුනේ. ඉතිං කොහොම හරි වුනානේ....... ඊට පස්සේ තේරැන දෙයකි තමයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරනවානම් High End එකක් යූස් කරන්න ඕනි නැත්තම් ගූගල් නෙක්සස් එකක් පාවිච්චි කරන්න ඕනි. හැබැයි නෙකසස් එකත් ස්ලෝ වෙනවා කියලා මම අහලා තියෙනවා යූස් කරන අයගෙන්. ඉතිං මේකට මොකද කරන්නේ????? අපි හැමෝම සල්ලි කාරයෝ නෙමෙයිනේ. කරන්න තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න ආසනම් ණය වෙලා හරි High End ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් යූස් කරන එක (හැබැයි ඒකත් ටික දවසක් යනකොට ස්ලෝ වෙයි හොදේ...............) එහෙනම් සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ගන්න ඕනි වින්ඩෝස් පෝන් එකක් කියන එක තමයි මගේ මතය. මේක තමයි මම දැන් යූස් කරන්නේ.
වින්ඩෝස් යූස් කරන්න හදන අයව නොමග යවන්නත් කටට්ටිය ඉන්නවනේ. වින්ඩෝස වලට ඇප් නෑ කියන එක තමයි මෙතන කියන මුලම බොරැව. සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනි හැම ඇප් එකක්ම වින්ඩෝස් ස්ටෝ එකේ තියෙනවා. වින්ඩෝස් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් තියෙනවා තමයි. ඒක මමත් පිළිගන්නවා. නමුත් ඔය තියෙන ඔක්කෝම ඇප්ස් අපි පෝන් එකට දාන්නෑනේ නේද.................................... මේ කිව්වේ මගේ මතය ඔයගොල්න්ගෙත් අදහස් වලට ගරැ කරනවා.

Last edited: