ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මමත් මේ කියපු දේට එකගයි...මගෙ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් වයිෆ් ගෙ තියෙන්නේ නොකිය 630 වින්ඩොස් එකක්... මගෙ එක හිටපු ගමන් ස්ලො වෙනවා, ස්ටක් වෙනවා, ඇප් එක උඩ තුන් හතර පාරක් ඔබන්න ඕන ක්ලික් වෙන්න, ඊට පස්සේ තුන හතරම එකට ලෝඩ් වෙනවා,ක්ලොස් කරාට ඌට ඕන වෙලාවට ක්ලොස් වෙන්නේ.ප්‍රොක්සිමිට් සෙන්සරේ ඌට හිතුනාම වැඩ කරන්නේ නෑ ලොවෙත් පොඩි පොඩි නමුත් අවුල් තියෙනවා..:no::no:හැබැයි ඇත්තම කියනවනම් වින්ඩොස් එකේ එහෙම අවුල් නෑ...සිරාවටම:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ කියල තියෙන්නේ
    Clay Bavor, Google’s product management director for Google Apps, said that the search engine giant is “very careful” about where it invests its time and resources. As Slash Gear reports, Google said it only plans to go where the users are, and users “are not on Windows Phone or Windows 8.”Although Google hasn’t expressed interest in developing for Windows 8 at the moment, the company could change its mind if its user base grows, Bavor said.​
    Source:-http://www.digitaltrends.com/mobile/windows-8-google-doesnt-plan-on-developing/#!bBrQht

    :yes::yes::yes::yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ :)
    පුදපු ගමන් අනික් එවුන් කියන්න ඕනේ ඔක්කොම හොදටම කියල තියනවා :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    machan math android,uba kiyana kathawa hari,welawakata phone eka polawe gahanna hitheno ban redda :dull:

    eth mage yaluwo innawa,windows phone use karana,unge phone samahara ewwa mage ekatath wada paranai,eth baba wage wada :sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    I have android tab (samsung galaxy tab 3 8.0) and using it for almost year. I cant understand what is meant by lagging. Really happy about that.It is very very fast and smooth and perform like the day I bought it.

    The only complain is unlike nexus tablets, Samsung releases os updates very late (got kitkat finally but too late). Probably I do not receive next os update.