



.මම නම් මගේ S4 එකේ දැනට දාලා තියෙන්නේ Albe95 Lolli 2.0 කියන rom එක.කලින් CM/SlimLP/GPE/MIUI වගේ ඒවා ගොඩක් දාලා තිබුණා.









වැලි ගොව්වා;18131598 said:ඔන්න ඉතින් ආයෙමත් ආවා කොල්ලනේ තවත් වැඩක් අරගෙන.මේ ටිකේ වැඩ වගයකට අහු වුණු නිසා මුකුත් දාන්න බැරිවුණා.සොරි හොඳේ.![]()

වැලි ගොව්වා;18098807 said:ඉතින් කොහොමද කොල්ලනේ.ඊයෙ මුකුත් දාන්න බැරි වුණා පොඩි පොඩි වැඩ වගයක් තිබුණු නිසා.හැබැයි PM දාපු අපේ කොල්ලොන්ට reply කොහොමහරි දාලා ඇති.![]()


