ඇන්ඩ්රොයිඩ් ගූගල් සර්විස් නැතිව ෆෝන් එකකින් වැඩක් නැද්ද? මං නන් පාවිච්චි කරන්නේ ගූගල් ෆොටෝ ඇප් එකයි කැලැන්ඩර් එකයි විතරයි. හුවාවේ ෆෝන් වල ට ගූගල් නැති හින්දා play store නැ නේ.ඒත් ඕනේ ඇප් ටික ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන් නේ.මොකද හුවාවේ පට්ට ෆෝන් සෙට් එකක් තියෙනවා(honor)
