ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී

    ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී කිව්වම එලකිරි කස්ටිය බලන්න ඇති නේද මොකක්ද මේ ටොම් කාරයා කියන්න යන්නෙ කියලා. මම මේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් කස්ටියගෙ වින්ඩෝස් PC වලට දාගන්න ක්‍රමයක්.

    ඔන්න එහෙනම් ක්‍රමේ

    1. Oracle VM VirtualBox
    මෙතනින් බාගන්න

    2. Android x86 4.3 Image
    මෙතනින් බාගන්න

    3 VirtualBox එක කොම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්නකෝ. පස්සෙ ඒක ඇතුලට ගිහින් New තෝරලා Type = Linux හා Other = Linux විදියටත් හදන්නකෝ.

    4 Next තෝරලා memory size එක 1 GB වලට වැඩියෙන් හදන්න. ටොම් කරෙත් එහෙමයි.

    5 Next තෝරලා virtual hard drive එකේ සයිස් එක දෙන්න. ඒකත් 1 GB වලට වැඩියෙන් හදන්න.

    6 Virtual device එක තෝරලා settings ගන්න. පස්සෙ Storage->Storage Tree එකෙන් Empty තෝරන්න.
    01.png

    7 Virtual device එක Dabble Click කරලා බාගත්ත android-x86-4.3.ISO එක තෝරලා දෙන්න.

    8 Install Android-x86 to hard disk කියන එක තෝරන්න.
    2.png


    9 Create/Modify Partition කියන එක තෝරන්න.
    3.png


    10 primary පාටිෂන් එක හදලා bootable කියන එක තෝරන්න.

    11 write කියන එක තෝරලා අවසානයේ quit කියන එක තෝරන්න.
    4.png

    දැං ඉතිං තියෙන්නේ, තියෙන විස්තර බල බල Next කර කර ඉස්සරහට යන එක තමයි. වැඩේ ලේසි.


    තේරුනේ නැත්තං වැඩේ කරලම බලන්න. නිකං ඩේටා නාස්ති කරගන්න ආසනම් මේ විඩියෝ එක බලන්නකෝ...



    එහෙනම් වැඩේ හොදයි නම්. රෙප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාගෙනම යන්නකෝ..
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    attachment.php

    mokada mehema wenne ?

    ඔයාමෙතනදි නොගැලපෙන ඩ්‍රයිව් එකක් හදන්න යන්න ඇති ඒකයි.
    මෙහෙම කරන්න.
    ඉස්සෙල්ලම ඔතන තියන ඔක්කොම මකලා දාන්න.
    පස්සෙ ඔතන රයිට් ක්ලික් කරලා Add SATA Controller ගන්න.
    පස්සේ ඒ එන කන්ට්‍රෝල එක රයිට් ක්ලික් කරලා Add Hard Disk කියන එකයි, Add CD/DVD Device කියන එකයි ගන්න.
    පස්සේ Add CD/DVD Device කියන එක D.Click කරලා. බාගත්ත Android ISO එක තෝරලා දෙන්න.
    දැං වැඩේ හරි යයි. අව්ල් නම් කියන්නකෝ.
     
    Last edited:

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    ඔයාමෙතනදි නොගැලපෙන ඩ්‍රයිව් එකක් හදන්න යන්න ඇති ඒකයි.
    මෙහෙම කරන්න.
    ඉස්සෙල්ලම ඔතන තියන ඔක්කොම මකලා දාන්න.
    පස්සෙ ඔතන රයිට් ක්ලික් කරලා Add SATA Controller ගන්න.
    පස්සේ ඒ එන කන්ට්‍රෝල එක රයිට් ක්ලික් කරලා Add Hard Disk කියන එකයි, Add CD/DVD Device කියන එකයි ගන්න.
    පස්සේ Add CD/DVD Device කියන එක D.Click කරලා. බාගත්ත Android ISO එක තෝරලා දෙන්න.
    දැං වැඩේ හරි යයි. අව්ල් නම් කියන්නකෝ.

    මට හිතාගන්න අමාරුයි මොකක් ද අවුල කියලා.තව ටිකක් ‍‍උත්සාහ කරලම කියන්නම්.
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    Android x86

    ඔය මම කියපු විදියට බලන්න සහෝ
    ඇත්තටම මමයි අවුල් කරගනතියෙන්නෙ.මම ඉමෙජ්ෆයිල් ඵක හරියට බාගන නැහැ.දැන්හරි.

    TNX :love: