ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී
එහෙනම් වැඩේ හොදයි නම්. රෙප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාගෙනම යන්නකෝ..
ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී කිව්වම එලකිරි කස්ටිය බලන්න ඇති නේද මොකක්ද මේ ටොම් කාරයා කියන්න යන්නෙ කියලා. මම මේ කියන්නේ ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් කස්ටියගෙ වින්ඩෝස් PC වලට දාගන්න ක්රමයක්.
ඔන්න එහෙනම් ක්රමේ
1. Oracle VM VirtualBox
මෙතනින් බාගන්න
2. Android x86 4.3 Image
මෙතනින් බාගන්න
3 VirtualBox එක කොම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්නකෝ. පස්සෙ ඒක ඇතුලට ගිහින් New තෝරලා Type = Linux හා Other = Linux විදියටත් හදන්නකෝ.
4 Next තෝරලා memory size එක 1 GB වලට වැඩියෙන් හදන්න. ටොම් කරෙත් එහෙමයි.
5 Next තෝරලා virtual hard drive එකේ සයිස් එක දෙන්න. ඒකත් 1 GB වලට වැඩියෙන් හදන්න.
6 Virtual device එක තෝරලා settings ගන්න. පස්සෙ Storage->Storage Tree එකෙන් Empty තෝරන්න.
7 Virtual device එක Dabble Click කරලා බාගත්ත android-x86-4.3.ISO එක තෝරලා දෙන්න.
8 Install Android-x86 to hard disk කියන එක තෝරන්න.
9 Create/Modify Partition කියන එක තෝරන්න.
10 primary පාටිෂන් එක හදලා bootable කියන එක තෝරන්න.
11 write කියන එක තෝරලා අවසානයේ quit කියන එක තෝරන්න.
දැං ඉතිං තියෙන්නේ, තියෙන විස්තර බල බල Next කර කර ඉස්සරහට යන එක තමයි. වැඩේ ලේසි.
තේරුනේ නැත්තං වැඩේ කරලම බලන්න. නිකං ඩේටා නාස්ති කරගන්න ආසනම් මේ විඩියෝ එක බලන්නකෝ...

Last edited: