ඇන්ඩ්රොයිඩ් වයිබර්(VIBER) ඇප්
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වයිබර්([/FONT][FONT="]Viber)[/FONT][FONT="] ඇන්ඩ්රොයිඩ් ඇප් එක, කස්ටිය පාවිච්ච් කරලා තියෙනවද? මේ ඇප් එක [/FONT][FONT="]Install [/FONT][FONT="]කරගත්තාම, තවත් (මේ [/FONT][FONT="]App 1 Install [/FONT][FONT="]කරලා) තියෙන ඇන්ඩ්රොයිඩ් ගැජට් 1කට නොමිලේ [/FONT][FONT="]Calls [/FONT][FONT="]ගන්න සහ නොමිලේ [/FONT][FONT="]SMS [/FONT][FONT="]යවන්න පුලුවන්.(නොමිලේ කිව්වට ඉතින් ඉන්ටනෙට් ගාස්තුව යනවා ඈහ්... හැබැයි 4න් [/FONT][FONT="]Call 1[/FONT][FONT="]කට තරම් කැපෙන්නෙ නෑ. ආරංචි විදිහට [/FONT][FONT="]Call[/FONT][FONT="] 1කට පැයකට[/FONT][FONT="]14[/FONT][FONT="]Mb [/FONT][FONT="]විතර.)[/FONT][FONT="] හොදම සීන් 1 තමා මේ ඇප් 1 [/FONT][FONT="]PC 1 run [/FONT][FONT="]කරන්නත් පුලුවන්.දැන් බලමුකො කොහොමද මේක කරගන්නෙ කියලා....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුලින්ම ඇන්ඩ්රොයිඩ් [/FONT][FONT="]4[/FONT][FONT="]න් සහ [/FONT][FONT="]Tab [/FONT][FONT="]වලට මේක දාගන්න විදිහ කියන්නම්....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එයාලට මේක ගොඩක් ලේසි වැඩක්. [/FONT][FONT="]Google Play 1[/FONT][FONT="]න් [/FONT][FONT="]Direct download [/FONT][FONT="]කරගන්නත් පුලුවන්. නැත්තන් මෙතනින් ගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුළින්ම [/FONT][FONT="]on [/FONT][FONT="]කරනකොට ඔයාගෙන් ඔයාගෙ [/FONT]Phone Book [FONT="]එක [/FONT]Access [FONT="]කරන්න අවසර[/FONT] [FONT="]ඉල්ලාවි. ඊට පස්සෙ ඔයාගේ දුරකථන අංකය ඉල්ලාවි. ඔයාට දැනට වැඩකරන ඕනෙම ජංගම[/FONT] [FONT="]දුරකථන අංකයක් දෙන්න පුළුවන් වුණත් දැනට මේ ඇප් එක දාපු ෆෝන් එකේ තියෙන[/FONT] [FONT="]සිම් එක දුන්නොත් වැඩේ ලේසියි.[/FONT]
[FONT="]ටික වෙලාවකින් ඔයාගේ ෆෝන් එකට මිස් කෝල් [/FONT]2[FONT="]ක් ඇවිත් මැසේජ් එකකුත් ඒවි. ඔයා[/FONT] [FONT="]දුන්නෙ වයිබර් දාපු ෆෝන් එකේ දැනටම තියෙන සිම් එකනම් බොහෝ[/FONT][FONT="]දුරට මැසේජ් එක[/FONT] [FONT="]ආපුගමන් ඔයාව ඉදිරියට ගෙනයාවි. එහෙම වුනේ නැත්නම් හරි වෙන සිම් එකක් හරි[/FONT] [FONT="]දුන්න නම් එන මැසේජ් එකේ තියෙන අංක ටික හරියට ඇප් එකට ලබාදෙන්න. ඔන්න වැඩේ[/FONT] [FONT="]ඉවරයි.[/FONT]
[FONT="]දැන් ඔයාගේ යාළුවන්ගෙන් දැනටමත් වයිබර් ඉන්න යාළුවන්ව පෙන්නාවි.[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]PC 1[/FONT][FONT="]ට දා ගන්නවනම්[/FONT][FONT="]මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට [/FONT]Bluestacks [FONT="]කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. හැබැයි මේක රන් කරන්න නම් [/FONT]Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 [FONT="]කියන [/FONT]OS [FONT="]වලින් එකක් තියෙන්න ඕනා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Bluestacks [/FONT][FONT="]මෙතනින් බාගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඊලගට [/FONT][FONT="]PC App 1 [/FONT][FONT="]මෙතනින්[/FONT][FONT="] බාගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ඉතින් මේ 2 [/FONT][FONT="]install [/FONT][FONT="]කරගෙන ඇතිතරම් මල් කඩන එකයි තියෙන්නේ......[/FONT]
[FONT="]මතක ඇතුව නෙට් [/FONT][FONT="]Connect [/FONT][FONT="]කරලා තියන්න. ඒ වගේම කතා කරන අනිත් [/FONT][FONT="]device 1[/FONT][FONT="]ත් [/FONT][FONT="]Viber [/FONT][FONT="]තියෙනවනම් වැඩේ ලේසියි...[/FONT]
[FONT="]
අවුල් වගේ නම් මේ Video 1ත් බලන්නකෝ....

Last edited: