ඇන්ඩ්‍රොයිඩ් වයිබර්(VIBER) ඇප්

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඇන්ඩ්‍රොයිඩ් වයිබර්(VIBER) ඇප්

    Viber-3.1-APK-for-Android.png
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වයිබර්([/FONT][FONT=&quot]Viber)[/FONT][FONT=&quot] ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක, කස්ටිය පාවිච්ච් කරලා තියෙනවද? මේ ඇප් එක [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]කරගත්තාම, තවත් (මේ [/FONT][FONT=&quot]App 1 Install [/FONT][FONT=&quot]කරලා) තියෙන ඇන්ඩ්‍රොයිඩ් ගැජට් 1කට නොමිලේ [/FONT][FONT=&quot]Calls [/FONT][FONT=&quot]ගන්න සහ නොමිලේ [/FONT][FONT=&quot]SMS [/FONT][FONT=&quot]යවන්න පුලුවන්.(නොමිලේ කිව්වට ඉතින් ඉන්ටනෙට් ගාස්තුව යනවා ඈහ්... හැබැයි 4න් [/FONT][FONT=&quot]Call 1[/FONT][FONT=&quot]කට තරම් කැපෙන්නෙ නෑ. ආරංචි විදිහට [/FONT][FONT=&quot]Call[/FONT][FONT=&quot] 1කට පැයකට[/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]Mb [/FONT][FONT=&quot]විතර.)[/FONT][FONT=&quot] හොදම සීන් 1 තමා මේ ඇප් 1 [/FONT][FONT=&quot]PC 1 run [/FONT][FONT=&quot]කරන්නත් පුලුවන්.දැන් බලමුකො කොහොමද මේක කරගන්නෙ කියලා....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]න් සහ [/FONT][FONT=&quot]Tab [/FONT][FONT=&quot]වලට මේක දාගන්න විදිහ කියන්නම්....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    viber-app-for-android.png

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එයාලට මේක ගොඩක් ලේසි වැඩක්. [/FONT][FONT=&quot]Google Play 1[/FONT][FONT=&quot]න් [/FONT][FONT=&quot]Direct download [/FONT][FONT=&quot]කරගන්නත් පුලුවන්. නැත්තන් මෙතනින් ගන්න.[/FONT]


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මුළින්ම [/FONT][FONT=&quot]on [/FONT][FONT=&quot]කරනකොට ඔයාගෙන් ඔයාගෙ [/FONT]Phone Book [FONT=&quot]එක [/FONT]Access [FONT=&quot]කරන්න අවසර[/FONT] [FONT=&quot]ඉල්ලාවි. ඊට පස්සෙ ඔයාගේ දුරකථන අංකය ඉල්ලාවි. ඔයාට දැනට වැඩකරන ඕනෙම ජංගම[/FONT] [FONT=&quot]දුරකථන අංකයක් දෙන්න පුළුවන් වුණත් දැනට මේ ඇප් එක දාපු ෆෝන් එකේ තියෙන[/FONT] [FONT=&quot]සිම් එක දුන්නොත් වැඩේ ලේසියි.[/FONT]

    [FONT=&quot]ටික වෙලාවකින් ඔයාගේ ෆෝන් එකට මිස් කෝල් [/FONT]2[FONT=&quot]ක් ඇවිත් මැසේජ් එකකුත් ඒවි. ඔයා[/FONT] [FONT=&quot]දුන්නෙ වයිබර් දාපු ෆෝන් එකේ දැනටම තියෙන සිම් එකනම් බොහෝ[/FONT][FONT=&quot]දුරට මැසේජ් එක[/FONT] [FONT=&quot]ආපුගමන් ඔයාව ඉදිරියට ගෙනයාවි. එහෙම වුනේ නැත්නම් හරි වෙන සිම් එකක් හරි[/FONT] [FONT=&quot]දුන්න නම් එන මැසේජ් එකේ තියෙන අංක ටික හරියට ඇප් එකට ලබාදෙන්න. ඔන්න වැඩේ[/FONT] [FONT=&quot]ඉවරයි.[/FONT]
    [FONT=&quot]දැන් ඔයාගේ යාළුවන්ගෙන් දැනටමත් වයිබර් ඉන්න යාළුවන්ව පෙන්නාවි.[/FONT]


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]PC 1[/FONT][FONT=&quot]ට දා ගන්නවනම්[/FONT][FONT=&quot]මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට [/FONT]Bluestacks [FONT=&quot]කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. හැබැයි මේක රන් කරන්න නම් [/FONT]Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 [FONT=&quot]කියන [/FONT]OS [FONT=&quot]වලින් එකක් තියෙන්න ඕනා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Bluestacks [/FONT][FONT=&quot]මෙතනින් බාගන්න.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඊලගට [/FONT][FONT=&quot]PC App 1 [/FONT][FONT=&quot]මෙතනින්[/FONT][FONT=&quot] බාගන්න.[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් ඉතින් මේ 2 [/FONT][FONT=&quot]install [/FONT][FONT=&quot]කරගෙන ඇතිතරම් මල් කඩන එකයි තියෙන්නේ......[/FONT]
    [FONT=&quot]මතක ඇතුව නෙට් [/FONT][FONT=&quot]Connect [/FONT][FONT=&quot]කරලා තියන්න. ඒ වගේම කතා කරන අනිත් [/FONT][FONT=&quot]device 1[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]Viber [/FONT][FONT=&quot]තියෙනවනම් වැඩේ ලේසියි...[/FONT]
    [FONT=&quot]


    අවුල් වගේ නම් මේ Video 1ත් බලන්නකෝ....


    [/FONT]
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    owa ona nane ban Viber pc ekata dan kohomat enawa. mama 6 months idan use karanne

    Viber tiyenne ban PC ekata...
    mekei ekei wenasak tiyenawada?

    mama nam hithanne naha viber gana nodanna ekek me loke innava kiyala, aka skype ekatath vadaa prasiddayi dan :)

    eka ganan gann epa sahodarawaruni... boru kyanna ona na. mama nam meka gana dana gathe last wk 1. e nsa thawa nodanna kastiya athi kyalai damme.:):)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    First there are people who do not know about viber, and for the benefit of them thanks.
    I am using Win 7 pro and this does not include viber. I downloaded viber pc from the link given by a reply. Though I could see the incoming messages to my viber messages to phone I cant send any. Can anybody help:baffled: