ubata root karanna bayada?



සමහර browsers වල සිංහල පෙන්නනවා එත් system wide සිංහල fonts render වෙන්න නම් Fonts Folder එකට දන්නා ඕනා. උඹේ ෆෝන් එක මොකක්ද? වර්ගය කියන්නේ නැතුව වැඩේ කරන්න අමාරුයි මොකද samsung Galaxy S3, S4 normally සිංහල Fonts එනවා
හැබැයි
මේ වෙබ් browser එකෙන් සර්ෆ් කරන කොට සිංහල පෙන්නනවා
https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu
මේකෙ use කරලා සිංහල ටයිප් කරන්න පුළුවන්
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru
helakuru dhala thiyenne...eth sinhala penne na machooo...
mama try karala balannam
thanks machan...
http://www.bhasha.lk/apps/sett/
mekath ehema ekak neda????
sony Xperia L machan
root nokara ona thana sinhala penna hadagana bane?එහෙනම් රූට් කරන වරෙන් මචන්. නැත්නම් ඔය මොකක් හරි සිංහල පෙන්නන Browser එකක් දාගනින් හැබැයි ඉතින් facebook, contacts එකී නොකී හැම app එකකම සිංහල බලාගන්න ඕන නම් /system/fonts folder එකට සිංහල render වෙන්න modify කරපු fonts file එක දාපන්.
හෙලකුරු එකෙන් සිංහල පෙන්නනේ නැ මචාන් එකෙන් සිංහල type කරන්න පුළුවන් ... අනිත් ලින්ක් එක වෙබ් browser එකක් එකෙන් උබ ඉන්ටර්නෙට් ගියාම සිංහල පෙන්නනවා






එහෙනම් රූට් කරන වරෙන් මචන්. නැත්නම් ඔය මොකක් හරි සිංහල පෙන්නන Browser එකක් දාගනින් හැබැයි ඉතින් facebook, contacts එකී නොකී හැම app එකකම සිංහල බලාගන්න ඕන නම් /system/fonts folder එකට සිංහල render වෙන්න modify කරපු fonts file එක දාපන්.