ඇන්ඩ්‍රොයිඩ්

මට ඇන්ඩ්‍රොයිඩ් උදවුවක් ඔනේ..
මම දැනට බ්ලොග් එකක් කරගෙන යනවා බ්ලොග්‍රර්.කොම් එකේ..මෙක වර්ඩ් ප්‍රෙස් එකක් නෙමේ.. මට ගොඩක් ආසයි බ්ලොග් රාල ඇප් එක වගෙ එකක් හදන්න මගේ බ්ලොග් එකෙනුත්.. දන්න කවුරු හරි මට උදවු කරන්න මටත් ඔනේ මගේ බ්ලොග් එකටත් ඒ වගෙ ඇප් එකක් හදල ගූග්ල් ප්ලේ එකට දාන්න :rolleyes::rolleyes:

http://www.facebook.com/BlogRala

බම්ප් එකක් හරි දාලා යන්න

ස්තූතී
:rolleyes::rolleyes:
 
Last edited:

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් උඹට software development පිළිබඳව දැනුමක් තියනවද?
    තියනවා නම් ඉතින් වැඩේ බොහොම ලේසි.
    කරන්න තියන්නේ, ඔය app එකට අදාළ templates ඕන තරම් තියනවා හොයා ගන්න.
    (word press app android template කියල search කරන්න.)
    එකක් අරගෙන උඹට ඕන විදියට customise කරලා develop කරගන්න.
    නමුත් ඉතින් උඹ දන්නේ නැත්නම් කාට හරි කියල තමයි කර ගන්න වෙන්නේ........