ඇන්ඩ්‍රෝයිඩ් ස්මාට් මිස්ඩ් කෝල් ඇලර්ට්

Jul 29, 2009
11
6
0
ඇන්ඩ්‍රෝයිඩ් ස්මාට් මිස්ඩ් කෝල් ඇලර්ට්

කෝල් කරපු කෙනාගෙ නම SMS එකේ නම්බර් එක ඩයල් නොකරම කෙලින්ම බලා ගන්න

https://play.google.com/store/apps/details?id=com.lahiruchandima.missedcallalerts

10606519_532463750218184_4390497009483702962_n.jpg
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එල එල මචෝ..:)
    rep+
    මේ එලකිරියේ දැන් මාස ගානකට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නේද වැද ගත් වෙන ඇප් හෙන තොගයක් තිබුන..ඒ ත්‍රෙඩ් එක කවුරු හරි හොයලා දෙන්නකෝ..:rolleyes:
     
    Jul 29, 2009
    11
    6
    0
    Hutch wala alert eke enne missed call eka deepu ekkenage number eken needa? Eka nisa echchara wadak wena ekak na kiyala hithuwa.

    Mata sample hutch missed call alert sms ekaka format eka denna puluwanda? Ethakota mata hutch walatath meka wada karanna hadanna puluwan.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    මට නම් මිස් කෝල් එකක් ආවම කරන්නේ මිස් කෝල් ඇලර්ට් එස්.එම්.එස්. එකේ තියෙන ටෙලිෆෝන් නම්බර් එක උඩ ක්ලික් කරන එක. ඒ නම්බර් එක කන්ටැක්ට් ලිස්ට් එකේ දැනටම සේව් කරල තියෙනව නම් එන ලිස්ට් එකේ view contact කියල පෙන්නව. ඒක එබුවම මිස් කෝල් එකට අදාල බුවා කවුද කියල පෙන්නව.
     
    Jul 29, 2009
    11
    6
    0
    මචං දැන් Mobitel alert එන් නෑ නේද ? :baffled:
    Mobitel

    Mobitel ඇලර්ට් ෆෝමැට් එක වෙනස් කරල ද දන්නෙ නෑ. ලගදි ආපු ඇලර්ට් එකක් මට දෙන්න පුලුවන්ද? නම්බර් එක share කරන්න කැමති නැත්නම් නම්බර් එක වෙනුවට dummy නම්බර් එකක් දැම්මට කමක් නැ. ලොකු උදව්වක්.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    This is a really helpful app, i got this one on my phone and it works well in samsung galaxy models