ඇන්ඩොයිඩ් ගේම් PC හො Mac එකේ ගහන්න.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇන්ඩොයිඩ් ගේම් PC හො Mac එකේ ගහන්න.

ගොඩක් අය මේක දන්නවත් ඇති. මම නම් අද දැනගත්තේ, bluestacks කියන සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් pc වල රන් කරන්න. ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් ගහන්න තමා දාගත්තේ.

www.bluestacks.com/

bluestacks.jpg

Z
 
Last edited: