ඇන්තනී

blue_in_rio

Well-known member
  • ඇන්තනී මලා !! කා වෙනුවෙන්ද ?එක්තරා ආගමික සංවිධානයක් උඩ දාගෙන දඟලනවා.උන් හදන්නේ මේ අහු අස්සේ ආගම් භේදයකුත් ඇතිකරන්න.බොර දියේ මාලු බාන්න බලාගෙන ඉන්න හැත්ත.දුප්පත් කමට, බඩගින්නට ජාති, ආගම්, කුළ භේද තියෙනවද ?බඩගින්නේ වේදනාව ගොඩක්ම දැනෙන්නේ දුප්පත් මිනිහට.තෙල් ගනන් ගියාම ඇන්තනී වගේ මිනිස්සුන්ගේ මුදලාලිලා තෙල් ගහන් නෑ බෝට්ටුවලට.මාලු අල්ලුවෙ නැත්නම් උන් කන්නේ අඳින්නේ කොහොමද ?මේවා තමයි මේ වගේ උද්ඝෝෂණ වලට ඇන්තනීලව තල්ලු කරන්න හේතුව.පොලිස්පති කියනවා අපි අවම බලය යෙදෙව්වා කියලා.එහෙම නම් උන්ගේ උපරිම බලය කොහොම ඇද්ද ?සමහර ආණ්ඩුවට කඩේ යන එවුන් කියන්නේ මේකට ආණ්ඩුව පලි නෑ කියලා.උතුරෙ යුද්දේ ඉවර කරන්න තමන්ගේ ජීවිතේ පවා පූජකරපු වීරෝදාර රණවිරුවෝ අද කාණු සුද්ද කරන්න දාලා තියෙනවා.එහෙම හමුදාවක් මෙහෙයවපු ජෙනරාල් තුමා හිරේ.ඒ ඔක්කොමත් කරලා ආණ්ඩුව කියනවා, යුද්දේ ඉවරකලේ ආණ්ඩුවෙන්ලු.මේකට කැපවෙච්ච මිනිස්සු පැත්තක.ප්‍රශංසාව ආණ්ඩුවට.එහෙම නම් ඇන්තනී මැරුවෙත් පොලිසියෙන්නේ.ඒකේ වගකීම ආණ්ඩුවට නෙමෙයිද ?එළකිරි එකේ ඉන්න, ආණ්ඩුවෙ කටු කන බල්ලො ටික ඔක්කොම මාව දැන් උල තියන්න හදයි.මගේ රෙප් කපයි.එක විකාරයක් කරයි.එහෙම කරලා මාව නවත්තන්න බෑ ආයිබෝන් !!කවදහරි දවසක මේ මුලු රටම එකාවගේ නගිටලා මේ ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දාට, උන්ගේ අවම බලය නවත්තන්න බොලා එකෙකුටවත් බෑ !!!!
     

    56345345353

    Member
    Feb 18, 2012
    4
    0
    0
    10.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ මිනිස්සුන්ට හොදට මෙලේ කල්පනා කරල දේශලපාලන තින්දු ගන්නෙ. ඔය ‍දෙකයි පනහේ UNP,JVP පක්ෂ වලට දැන් කවුරැවත් චන්දෙ දෙන්නෙ නැ.
    ආණ්ඩුවට උනත් තාවකාලික අවමාන එනව,හැබැයි ඒවා කිසිසේත්ම ඔයාල ඔය හිතන ආණ්ඩු පෙරලි නමි නෙමෙයි:lol::lol::P ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් බුද්ධිමත්.
     

    Host0

    Member
    Nov 6, 2010
    85
    3
    0
    ලංකාවෙ මිනිස්සුන්ට හොදට මෙලේ කල්පනා කරල දේශලපාලන තින්දු ගන්නෙ. ඔය ‍දෙකයි පනහේ UNP,JVP පක්ෂ වලට දැන් කවුරැවත් චන්දෙ දෙන්නෙ නැ.
    ආණ්ඩුවට උනත් තාවකාලික අවමාන එනව,හැබැයි ඒවා කිසිසේත්ම ඔයාල ඔය හිතන ආණ්ඩු පෙරලි නමි නෙමෙයි:lol::lol::P ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් බුද්ධමත්.


    :yes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචන්..
    මහ එකාගෙ කටු කන බල්ලො මේ කියන කතාව පොඩ්ඩක් බලපන්..
    :growl::growl::growl:


    FB LINK